"ඩී.එන්.ඒ." හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
[[ගොනුව:DNA Structure+Key+Labelled.pn NoBB.png|thumb|right|upright=1.55|DNA [[ද්විත්ව හෙලික්සය|ද්විත්ව හෙලික්සයේ]] ව්‍යුහය දැක්වේ. [[රසායනික මූලද්‍රව්‍ය|මූලද්‍රව්‍යය]] අනුව ව්‍යුහයේ [[පරමාණුව|පරමාණු]] වර්ණ-කේතනය කර ඇත. භස්ම දෙකක විස්තරාත්මක ව්‍යුහයක් දකුණුපස පහළ දක්වා ඇත.]][[ගොනුව:ADN animation.gif|thumb|
'''ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල''' ({{IPAc-en|audio=en-us-Deoxyribonucleic_acid.ogg|d|i|ˈ|ɒ|k|s|ɪ|r|aɪ|b|oʊ|nj|uː|k|l|iː|ɪ|k|,_|-|k|l|eɪ|-}};<ref>{{MerriamWebsterDictionary|deoxyribonucleic acid}}</ref> '''DNA''') යනු දැනට හඳුනාගෙන ඇති සියලුම [[ජීවීයෝ|ජීවීන්]]ගේ සහ බොහෝ [[වෛරස]]වල වර්ධනය,විකසනය, ක්‍රියාකාරිත්වය හා [[ප්‍රජනනය]] සඳහා අවශ්‍ය වන [[ප්‍රවේණි විද්‍යාව|ප්‍රවේණික]] තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයට දායක වන, එකිනෙක වට [[න්‍යෂ්ටික අම්ල ද්විත්ව හෙලික්සය|ද්විත්ව හෙලික්සීය]] හැඩයකින් එතුණු දාම දෙකකින් ([[නියුක්ලියෝටයිඩ]] වලින් තැනුණු) යුක්ත අණුවකි. DNA සහ [[ආර්.එන්.ඒ.|රයිබෝනියුක්ලෙයික් අම්ල]] (RNA) [[නියුක්ලෙයික් අම්ලය|න්‍යෂ්ටික අම්ල]] වේ; එමෙන්ම, සියලු [[ජීවය|ජීවී]] ආකාරවල පැවැත්මට අත්‍යවශ්‍ය වන ප්‍රධාන [[මහාඅණු]] වර්ග හතර වනුයේ ද [[ප්‍රෝටීන]], [[ලිපිඩ]], සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ([[පොලිසැකරයිඩ]]) සහ න්‍යෂ්ටික අම්ල යි.
13 පේළිය:
සූන්‍යෂ්ටික සෛලවල ඇති DNA සංවිධානය වී ඇත්තේ [[වර්ණදේහ]] නැමැති දිගු ව්‍යුහ ලෙසිනි. සාමාන්‍ය [[සෛල විභාජනය]]කට පෙර මෙම වර්ණදේහ [[DNA ප්‍රතිවලිත වීම]] නැමැති ක්‍රියාවලියක් මගින් පිටපත් වන අතර එමගින්, එක් දුහිතෘ සෛලයකට එක් සම්පූර්ණ වර්ණදේහ කට්ටලයක් බැගින් ලැබේ. [[සූන්‍යෂ්ටික|සූන්‍යෂ්ටික ජිවීන්]] ([[සතුන්]], [[ශාක]], [[දිලීර]] සහ [[ප්‍රොටිස්ටා]]වන්) ඔවුන්ගේ DNA වලින් බොහෝ ප්‍රමාණයක් [[සෛලීය න්‍යෂ්ටිය]] තුළද සමහරක් [[මයිටකොන්ඩ්‍රියා]] සහ [[හරිතලව]] වැනි [[ඉන්ද්‍රයිකා]] තුළ ද ගබඩා කෙරේ. <ref>{{cite book |last= Russell |first= Peter | name-list-format = vanc | title= iGenetics |publisher= Benjamin Cummings |location= New York |year= 2001 |isbn= 0-8053-4553-1}}</ref> එහෙත්, [[ප්‍රාග්න්‍යෂ්ටික]]යින් ([[බැක්ටීරියා]] සහ [[ආකියා]]වන්) තම DNA ගබඩා කරනුයේ [[සෛල ප්ලාස්මය]] තුළ පමණි. සූන්‍යෂ්ටික වර්ණදේහ තුළ ඇති [[හිස්ටෝන]] වැනි [[ක්‍රොමැටින්]] ප්‍රෝටීන මගින් DNA සංයුක්ත කිරීම හා සංවිධනය කිරීම සිදුවේ. මෙම සංයුක්ත ව්‍යුහ මගින් DNA හා අනෙකුත් ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියා මෙහෙයවනු ලබන අතර, එමගින් DNA වල ප්‍රතිලේඛනය කළ යුත්තේ කුමන කොටස්ද යන්න පාලනය කිරීමට උපකර වේ.
DNA මුල්වරට නිස්සාරණය කරනු ලැබුවේ 1869 දී [[ෆ්‍රීඩ්‍රික් මීෂර්]] නම් විද්‍යාඥයා විසිනි. එහි අණුක ව්‍යුහය මුල්වරට හඳුනාගනු ලැබුවේ 1953 දී [[ජේම්ස් වොට්සන්]] සහ [[ෆ්‍රැන්සිස් ක්‍රික්]] නම් විද්‍යාඥයින් විසින් [[කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය|කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ]] [[කැවෙන්ඩිෂ් විද්‍යාගාරය|කැවෙන්ඩිෂ් විද්‍යාගාරයේ]] දී ය, ඔවුන් මූලාකෘති තැනීමට පාදක කර ගනු ලැබුවේ එවක [[රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්]] යටතේ පශ්චාත්-උපාධිය හදාරමින් සිටි ශිෂ්‍යයෙක් වූ [[රේමන්ඩ් ගොස්ලින්ග්]]ගෙන් ලබාගත් [[X-කිරණ විවර්තන]] දත්තයන්ය. පරීක්ෂකයන් විසින් [[ශක්තිපථ වාදය]] හා [[ප්‍රත්‍යාස්ථතාව (භෞතික විද්‍යාව)|ප්‍රත්‍යාස්ථතා]] සිද්ධාන්තය වැනි භෞතික විද්‍යාත්මක නියම හා සිද්ධාන්ත ගවේෂණයේ දී, DNA අණුක උපාංගයක් ලෙස භාවිතා කරයි. DNA වල විශිෂ්ට අමුද්‍රව්‍යමය ගුණ නිසා එය අමුද්‍රව්‍ය පිළිබඳ විද්‍යාඥයන් ද මයික්‍රො- හා නැනෝ-ගෙත්තම්කරණය පිළිබඳ උනන්දුව දක්වන ඉංජිනේරුවන් ද අතර ආකර්ෂණීය අණුවක් බවට පත්වී ඇත. ක්ෂේත්‍රයේ වැදගත් දියුණුවීම් අතර [[DNA ඔරිගාමි]] හා DNA-මූලික දෙමුහුම් අමුද්‍රව්‍ය ප්‍රධාන වේ.<ref>{{cite journal |vauthors=Mashaghi A, Katan A |title=A physicist's view of DNA |journal=De Physicus|volume=24e |issue=3 |pages=59–61 |year=2013 |arxiv= 1311.2545v1 |bibcode=2013arXiv1311.2545M}}</ref>
== ඩී එන් ඒ (DNA) අම්ලයක භෞතික සහ රසායනික ගුණ ==
|