"ඩී.එන්.ඒ." හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
2 පේළිය:
 
'''ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල''' ({{IPAc-en|audio=en-us-Deoxyribonucleic_acid.ogg|d|i|ˈ|ɒ|k|s|ɪ|r|aɪ|b|oʊ|nj|uː|k|l|iː|ɪ|k|,_|-|k|l|eɪ|-}};<ref>{{MerriamWebsterDictionary|deoxyribonucleic acid}}</ref> '''DNA''') යනු දැනට හඳුනාගෙන ඇති සියලුම [[ජීවීයෝ|ජීවීන්]]ගේ සහ බොහෝ [[වෛරස]]වල වර්ධනය,විකසනය, ක්‍රියාකාරිත්වය හා [[ප්‍රජනනය]] සඳහා අවශ්‍ය වන [[ප්‍රවේණි විද්‍යාව|ප්‍රවේණික]]තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයට දායක වන, එකිනෙක වට [[න්‍යෂ්ටික අම්ල ද්විත්ව හෙලික්සය|ද්විත්ව හෙලික්සීය]] හැඩයකින් එතුණු දාම දෙකකින් ([[නියුක්ලියෝටයිඩ]] වලින් තැනුණු) යුක්ත අණුවකි. DNA සහ [[ආර්.එන්.ඒ.|රයිබෝනියුක්ලෙයික් අම්ල]] (RNA) [[නියුක්ලෙයික් අම්ලය|න්‍යෂ්ටික අම්ල]] වේ; එමෙන්ම, සියලු [[ජීවය|ජීවී]] ආකාරවල පැවැත්මට අත්‍යවශ්‍ය වන ප්‍රධාන [[මහාඅණු]] වර්ග හතර වනුයේ ද [[ප්‍රෝටීන]], [[ලිපිඩ]], සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ([[පොලිසැකරයිඩ]]) සහ න්‍යෂ්ටික අම්ල යි.
 
[[නියුක්ලියෝටයිඩ]] නම් සරල [[ඒකාවයවකය|ඒකාවයවක]] ඒකක වලින් තැනී ඇති බැවින් DNA දාම දෙක [[පොලිනියුක්ලියෝටයිඩ]] ලෙස හැඳින්වේ.<ref>{{Cite book |vauthors= Alberts B, Johnson A, Lewis J, Raff M, Roberts K, Walter P |title= Molecular Biology of the Cell |edition= 6th |publisher= Garland |year= 2014 |url= http://www.garlandscience.com/product/isbn/9780815344322 |page= Chapter 4: DNA, Chromosomes and Genomes |isbn= 9780815344322 |deadurl= no |archive-url= https://web.archive.org/web/20140714210549/http://www.garlandscience.com/product/isbn/9780815344322 |archive-date= 14 July 2014 |df= dmy-all }}</ref><ref>{{cite web|last1=Purcell|first1=Adam|name-list-format=vanc|title=DNA|url=http://basicbiology.net/micro/genetics/dna|website=Basic Biology|deadurl=no|archive-url=https://web.archive.org/web/20170105045651/http://basicbiology.net/micro/genetics/dna/|archive-date=5 January 2017}}</ref> එක් නියුක්ලියෝටයිඩයක් සමන්විත වන්නේ, [[නයිට්‍රජනීය භස්ම|නයිට්‍රජන් අඩංගු]] නියුක්ලියෝභස්ම ([[සයිටොසීන්]] [C], [[ගුවැනීන්]] [G], [[ඇඩිනීන්]] [A] හෝ [[තයිමීන්]] [T]) වර්ග හතරෙන් එකක්, [[ඩිඔක්සිරයිබෝස්]] [[මොනොසැකරයිඩ|සීනි]] අණුවක්, සහ [[Organophosphate|පොස්පේට කාණ්ඩයකිනි]]. නියුක්ලියෝටයිඩ, දාමයක් ලෙස එකිනෙක හා සම්බන්ධ වී ඇත්තේ එක් නියුක්ලියෝටයිඩයක සීනි ඇනුව හා ඊළඟ නියුක්ලියෝටයිඩයේ පොස්පේටය අතර [[සහසංයුජ බන්ධන]] ඇතිවීමෙනි, එමඟින් මාරුවෙන් මාරුවට පිහිටන [[කොඳුනාරටි දාමය|සීනි-පොස්පේට කොඳුනාරටියක්]] ඇති වේ. ද්විත්ව-දාම DNA සෑදීම සඳහා වෙනස් පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකක නියිට්‍රජනීය භස්ම එකට බැඳෙනුයේ, [[භස්ම යුගල]]න නීති (A සමඟ T සහ C සමඟ G) වලට අනුකූලව, [[හයිඩ්‍රජන් බන්ධන]] මගිනි.
 
 
[[ගොනුව: DNA_Overview.png|thumb|DNA ව්‍යුහය ]]
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ." වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි