"ඩී.එන්.ඒ." හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
1 පේළිය:
[[ගොනුව:DNA Structure+Key+Labelled.pn NoBB.png|thumb|right|upright=1.55|The structure of the DNA [[double helix]]. The [[atom]]s in the structure are colour-coded by [[Chemical element|element]] and the detailed structures of two base pairs are shown in the bottom right.]][[ගොනුව:ADN animation.gif|thumb|The structure of part of a DNA [[double helix]]]]
 
'''ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල''' ({{IPAc-en|audio=en-us-Deoxyribonucleic_acid.ogg|d|i|ˈ|ɒ|k|s|ɪ|r|aɪ|b|oʊ|nj|uː|k|l|iː|ɪ|k|,_|-|k|l|eɪ|-}};<ref>{{MerriamWebsterDictionary|deoxyribonucleic acid}}</ref> '''DNA''') යනු දැනට හඳුනාගෙන ඇති සියලුම [[ජීවීයෝ|ජීවීන්]]ගේ සහ බොහෝ [[වෛරස]]වල වර්ධනය,විකසනය, ක්‍රියාකාරිත්වය හා [[ප්‍රජනනය]] සඳහා අවශ්‍ය වන [[ප්‍රවේණි විද්‍යාව|ප්‍රවේණික]]තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයට දායක වන, එකිනෙක වට [[න්‍යෂ්ටික අම්ල ද්විත්ව හෙලික්සය|ද්විත්ව හෙලික්සීය]] හැඩයකින් එතුණු දාම දෙකකින් ([[නියුක්ලියෝටයිඩ]] වලින් තැනුණු) යුක්ත අණුවකි. DNA සහ [[රයිබෝනියුක්ලෙයික් අම්ල]] (RNA) [[න්‍යෂ්ටික අම්ල]] වේ; එමෙන්ම, සියලු [[ජීවය|ජීවී]] ආකාරවල පැවැත්මට අත්‍යවශ්‍ය වන ප්‍රධාන [[මහාඅණු]] වර්ග හතර වනුයේ ද [[ප්‍රෝටීන]], [[ලිපිඩ]], සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ([[පොලිසැකරයිඩ]]) සහ න්‍යෂ්ටික අම්ල යි.
 
[[ගොනුව: DNA_Overview.png|thumb|DNA ව්‍යුහය ]]
ඩිඔක්සිරයිබෝ-නියුක්ලෙයික්-ඇසිඩ් හෙවත් '''DNA''' යනු, සෑම ජීවියෙකුගේම හා සමහර [[වෛරස]]වල [[වර්ධනය]] හා [[ක්‍රියාකාරීත්වය]] පිළිබඳ තොරතුරු / මඟ පෙන්වීම් ([[ජානමය තොරතුරු]]) අඩංගු [[නියුක්ලෙයික් අම්ල]] වේ. DNA වල පරමාණු සංයුතිය වන්නේ C,H,O,N හා Pය. DNA අණුවල වැදගත්ම කාර්යභාරය නම් දත්ත ගබඩා කිරීමයි. [[RNA]] , [[ප්‍රෝටීන]] වැනි අනෙකුත් [[සෛල සංඝටක]] තැනීමට ඇති තොරතුරු / උපදෙස් DNA තුළ ඇති බැවින් එය සැලසුම් කෙටුම්පතකට සමාන කළ හැක. DNA වල මෙම තොරතුරු අඩංගු වන කොටස [[ජානය]]ක් ලෙස හඳුන්වයි. එමෙන්ම තවත් DNA කොටස් ව්‍යුහිත වශයෙන් ක්‍රියා කරන අතර තවත් සමහරක් ප්‍රවේණි තොරතුරු ප්‍රයෝජනයට ගැනීම පාලනය කරයි. රසායනිකව DNA යනු [[නියුක්ලියෝටයිඩ]] නම් ඒකකවලින් තැනුනු [[මහා අණු]]වකි. එහි කොඳු ඇට පෙළ [[සීනි]] හා [[පොස්ෆේට්]] අණු [[එස්ටර බන්ධන]]වලින් බැඳී තැනී ඇත. එක් සීනි අණුවකට එක බැඟින් බැඳුණු [[භෂ්ම]] වර්ග හතරක් ඇත. මෙම භෂ්ම බැඳී ඇති අනුපිළිවෙලිනුයි ප්‍රවේණි දත්ත ගබඩා වී ඇත්තේ. මෙම භෂ්ම කේතයේ ඇති තොරතුරු ප්‍රෝටීන නිෂ්පාදනයේ [[ඇමීනෝ අම්ල]] අනුපිළිවෙල තීරණය කරයි. පිටපත් වීම හා පරිවර්තනය යන ක්‍රියාවලිය මඟින් මෙම DNA කේතයෙහි පණිවුඩය RNA අණුවල අනුපිලිවෙලක් බවට පරිවර්තනය කෙරේ.
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ." වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි