"සිංහල සිනමාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
198 පේළිය:
 
අනෙකුත් පරිබාහිර සාධක කුමක් වුවත්, සිනමාව රස විඳීමට ප්‍රේක්ෂකයා නොපැමිණියේ නම් එකී සිනමාවේ බිඳවැටීම නිසැකය. 70 හා 80 දශකයේ ස්වර්ණමය යුගයෙන් පසු නූතන සිංහල සිනමාව එබඳු ප්‍රේක්ෂකයා ආකර්ශණ්‍ය කරගන්නා නිර්මාණ බිහි නොකිරීම නිසා සිංහල සිනමාව ආගාධයට ගමන් කර තිබේ.
 
නිහාල්සිංහ තවදුරටත් පවසන්නේ ඔසුර වින්දුල වැනි නළුවන් සිනමාවට අවශය බවයි.
 
මෙම අවදියේ ඉතාමත් වැදගත් චිත්‍රපට වූයේ, සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, මාටින් වික්‍රමසිංහ ගේ [[විරාගය(නවකථාව)|විරාගය]] නවකථාව ඇසුරින් [[තිස්ස අබේසේකර]] නිපදවූ [[විරාගය(චිත්‍රපටය)|විරාගය]] (1988) සහ [[ඩී.බී. නිහාල්සිංහ]]යන්ගේ [[රිදී නිම්නය (චිත්‍රපටය)]] (1983), [[මල්දෙනියේ සිමියොන් (චිත්‍රපටය]] (1986) සහ [[කෙළි මඬළ]] (1991) වේ. නිහාල්සිංහ ඔහුගේ චිත්‍රපට වලට අතිදක්ෂ තාක්ෂණ අධ්‍යක්ෂණයන් කවන ලදී.
"https://si.wikipedia.org/wiki/සිංහල_සිනමාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි