"හිමාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
65 පේළිය:
'''හිමාලය කඳු වැටිය''' යනු [[ඉන්දියානු උප මහාද්වීපය]]ත් [[ටිබෙට් සානුව]]ත් වෙන් කරමින් [[ආසියාව|ආසියාවේ]] පිහිටි කඳු පංතියකි. [[සංස්කෘත]] බසින් හිමාලය යන්නෙහි තේරුම "හිම විමානය" යන්නයි.
 
[[එවරස්ට් කන්ද]], [[K2]] වැනි ලොව උසම කඳු පිහිටි හිමාල කඳු වැටිය, කඳු වැටි අතරින් ද ලොව උසම එක වෙයි. [[ගංගා ගඟ|ගංගා]], [[ඉන්දු ගඟ|ඉන්දු]], [[බ්‍රහ්මපුත්‍ර ගඟ|බ්‍රහ්මපුත්‍ර]], [[යැංසි ගඟ|යැංසි]], [[කහ ගඟ]] වැනි ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි. [[ඉන්දියාව]], [[චීනය]] ඇතුළු ඒ අවට රටවල් රාශියක බිලියන 3ක් පමණ ජනතාව, එනම් ලෝක ජනගහණයෙන් අඩක් පමණ, මෙසේ හිමාලයෙන් ඇරඹෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙති.හිමාලය පිහිටා ඇත්තේ දකුණු ආසියාවේය
"https://si.wikipedia.org/wiki/හිමාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි