"සීගිරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 123.231.61.78 (talk) to last revision by 2001:B07:6456:88DE:48E3:EC2B:5956:3EFF. (TW)
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය iOS app edit
23 පේළිය:
සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි). ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් ත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
 
 
==සීගිරියේ ශාක==
වියලි කලාපීය ශාක
 
==සීගිරියේ සත්තු==
වදුරන්,රිලවුන්,බඹරුන්,මුවන්
"https://si.wikipedia.org/wiki/සීගිරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි