"සම්මත භෞතික තත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ආහා
 
1 පේළිය:
[[ගොනුව:Plimsoll_line.svg‎ |thumb|රසායන විද්‍යාවේ මෙසේ යම් මූලද්‍රව්‍යයක හෝ සං‍යෝගයක සම්මත භෞතික තත්වයන් සැලකීම නාවුක ගමනා ගමනයේදී ප්ලිම්සෝල් රේඛාවේ භාවිතයට සමාන වේ.]]
 
[[ආහාර පරිරක්ෂණය|රසායන]] විද්‍යාවේදී කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වයන් සලකනු ලබන්නේ එම ද්‍රව්‍යය 1bar / 100 kpa පීඩනයක් යටතේ පවතින විටයි. (මෙය 1990 දී 1atm / 101.325kpa වල සිට සංශෝධනය කරන ලදී) මෙම සම්මත පීඩනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ශුද්ධ සහ ව්‍යවහාරික රසායනය සදහා වූ අන්තර්ජාතික එකමුතුව හෙවත් IUPAC මගිනි. කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වය ඕනෑම උෂ්ණත්වයක් සදහා ප්‍රකාශ කළ හැකි නමුත් වඩාත් බහුලව භාවිතා වන්නේ සෙල්සියස් අංශක 25 (298.15 K ) ක උෂ්ණත්වයයි. එහෙත් භෞතික විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන්ට අදාලව මතුවූ ගැටළුවලදී සම්මත උෂ්ණත්වය හා පීඩන තත්ත්ව (STP) සැලකීමේදී බහුලව සෙල්සියස් අංශක 0 (273.15 K) උෂ්ණත්වය ද යො‍දාගෙන තිබෙනු දැකිය හැක.
 
කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්ව අභිමත පරිදි තෝරාගත් ශූන්‍ය නොවන අගයක් වන අතර එය ස්වාභාවිකව පවතින රාශියක් නොවේ.
"https://si.wikipedia.org/wiki/සම්මත_භෞතික_තත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි