"මැසඩෝනියානු යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 103.21.166.18 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
29 පේළිය:
 
 
පර්සියස් අල්ලාගෙන රෝමයට ගෙන යාමෙන් පසුව, ස්වාධීනව තිබූ මැසිඩෝනියාව නාම මාත‍්‍රික ජනරජ හතරකට වෙන් විය. ග‍්‍රීක නගරයක් වන එපීරස් මැසිඩෝනියාවට එරෙහි වූවක් වන නමුත්, ක‍්‍රි: පූ: 167 දී එයට පහර දීමට පෝලස්ට නියෝග කෙරිණි. එම නගරය විනාශ කොට එහි 150,000ක් පමණ වූ වැසියන් වහලූන්වහලුන් ලෙස විකුණන ලදී.
 
ඉන්පසු වසර කීපය තුළ ග‍්‍රීසිය සාමකාමි විය. එහෙත්, ක‍්‍රි: පූ: 150 දී පමණ පර්සියස්ගේ පුතකු බව ප‍්‍රකාශ කළ ඇන්ඩි‍්‍රස්කස් විසින් කැරැුල්ලක්කැරැල්ලක් සඳහා නායකත්වය ගත්තේය. රෝමානුවෝ හතරවන මැසිඩෝනියානු යුද්ධය ආරම්භ කළහ. ඔවුහු මැසිඩෝනියාවට හමුදාවක් යවා කැරැුලිකරුවන්කැරැලිකරුවන් මර්දනය කොට එය නව රෝම ප‍්‍රාන්තයක් බවට පත් කරන ලදී.
 
ග‍්‍රීසියේ අනෙක් ප‍්‍රදේශවල ද එලෙසම සිදුවිය. කැරැුල්ලකැරැල්ල මැඩ පැවැත්වීමෙන් පසුව රෝමය ඉිතිරඉතිරි ස්වාධීන නගර ග‍්‍රීසියට ඇඳා ගත්හ.
"https://si.wikipedia.org/wiki/මැසඩෝනියානු_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි