"ජේසුස් තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
ඉස්ලාම් ධර්මයේ යේසුස් ගැන වරදක් නිවැරදි කිරීම.
40 පේළිය:
යේසුස් වහන්සේ පිළිබඳ කිතුනු විශ්වාස ප‍්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙයි. එනම් එතුමාගේ දිව්‍යමය භාවයත්, එතුමා පැරණි ගිවිසුමේ අනාගත වාක්‍ය වල සඳහන් මෙසායා බවත්, එතුමා කුරුසිපත් වූ පසු නැවත උත්ථානය වූ බවත් ය. කිතුනුවෝ සියල්ලෝම පාහේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයා හෙවත් ත‍්‍රිත්වයේ දෙවැන්නා ලෙස විශ්වාස කරන අතර එතුමා විමුක්තිය ලබා දීම සඳහා පැමිණ නැවත දෙවියන් හා එක්වූ බව අදහති. අනෙකුත් කිතුනු විශ්වාස අතර කන්‍ය ඉපදීම, ප‍්‍රාතිහාර්ය පෑම, ස්වර්ගය කරා නික්මීම සහ අනාගතයේදී නැවත පැමිණීම වේ. ත‍්‍රිත්වය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවම පාහේ විශ්වාස කළද විවිධ අත‍්‍රිත්වවාදීන් සුළු පිරිසක් යේසුස් වහන්සේගේ දිව්‍යමය භාවය පිළිබඳ සැක පළ කරති.
 
ඉස්ලාම් ධර්මයේ යේසුස් වන්සේව ඉසා තුමා ලෙස හඳුන්වන අතර දෙවියන්වහන්සේගේ වැදගත් ඨූතයෙක් ලෙසත් ශුද්ධ වචනය ගෙන එන්නෙක් ලෙසත්, ප‍්‍රාතිහාර්ය පාන්නෙක් ලෙසත්, මෙසායා ලෙසත් සළකයිශරීරයෙන්ම දෙව්ලොව වැඩම කළ බවත් පිළිගනිති. කෙසේවුවද මුස්ලිම් වරු යේසුස් වහන්සේ දිව්‍යමය ලෙස විශ්වාස නොකරති.නොකරන අතර එතුමා කුරුසිපත් කළ බවත්,බවද ශරීරයෙන්මවිශ්වාස දෙව්ලොව වැඩම කළනොකරයි. බවත් පිළිගනිති.
 
 
"https://si.wikipedia.org/wiki/ජේසුස්_තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි