"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎Tharumaxx: මෙම පරිශීලකයන් දෙදෙනා පිළිබඳවම දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරමි.
60 පේළිය:
:::::"ඔබට විරුද්දවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට යෝජනා තිබිය හැක . ස්තුතියි" යැයි ඔබ පවසා කිබුණු දෙය තේරුණි. එම යෝජනා ඉදිරිපත් කරන මෙන් යලිත් ඉල්ලා සිටිමි.----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:07, 20 අගෝස්තු 2018 (යූටීසී)
::::::@[[User:Shwetha|Shwetha]] " එවිට [[පරිශීලක:Rsekanayake]] ලබා දුන් උපදෙසක් ඔස්සේ ක්‍රියාකරමින් මුල් පිටුවෙහි නොවන වෙනත් ස්ථානයන්හී ලිපි වල රතු සබැඳි ඉවත් කිරීමෙහි ක්‍රියාවලියක් ඇරඹීය. මෙම පරිශීලකයන් දෙදෙනා පිළිබඳවම දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරමි." යැයි ඔබද පවසා කිබුණු දෙය තේරුණි. ඔබගේ ප්‍රකාශයේ " දෙදෙනා" ලෙස සටහන් වීම මා මෙතනට අනවශ්‍ය ලෙස පැමිණීමට එකම හේතුවයි. ඔබතුමා පවසන පරිදි මාවිසින් දී ඇති ඒ වැරදි උපදේසය,වාක්‍ය ඛණ්ඩය, කුමක්ද කුමක්ද යන්න පැහැදිලිව ඉදිරිපත් කරන මෙන් යලිත් අවධාරණයෙන් ඉල්ලා සිටිමි, කරුණාකර ප්‍රථමව පැහැදිලිව මා වෙත ඇති චෝදනාව කුමක්ද කියා ඉදිරිපත් කරන්න.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:58, 22 අගෝස්තු 2018 (යූටීසී)
::[https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:Tharumaxx#%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%92_%E0%B6%BB%E0%B6%AD%E0%B7%94_%E0%B7%83%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92_%E0%B6%B8%E0%B6%9C_%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1 Tharumaxx ගේ සාකච්ඡා පිටුව] තුලදී මෙසේ පැවසීම වෙතින් ඔහු හට වැරදී සහ නොමග යවන සුළු උපදෙස් සැපයීම වෙයි. <br> "ඔබ මනා හැකියාවක් ඇත්තෙකු බව නිරීක්ෂණය කලෙමි ,දිගටම කරගෙන යන්න , ඕනෑම දෙයකදී මට ඔබට සහය විය හැකිය,මා පරිණත පරිගණක විශාරදයෙකුද වනේහිය,නොකළ හැකි දෙයක් නොමැති තරම්ය. විකිපීඩියාවේ නීතය යනු සාමාන්‍ය දැනීමයි, එපමණයි ! නීති මාලා ඇත්තේ පාලනයටය පමණි ,ප්‍රමුකත්වය මත එය ක්‍රියාත්මක කල යුතුය, WHAT I CAN ADVICE IS TO IGNORE ALL RULES AND TO DO YOUR EDITING.If a rule prevents you from improving or maintaining Wikipedia, ignore it and do your editing.(but only for good reasons) මුල් පිටුවට ඈදෙන අනු පිටු සියල්ලෙහි රතු සබැදි බොහෝයි,එම ලිපි පැවතිම අත්‍යවශ්‍ය ලෙස සලකා එසේ රතු සබැදි නිර්මාණය වී ඇත.බැවින් ඔය රතු සබැදි බොහෝ කාලයක සිට පවතී, කෙසේ වුවත් සියලු විකිපීඩියානුවන් මුල්පිටුවට ඈදුන රතු සබැදි ඉවත්කර ඊට අදාළ ලිපි නිර්මාණය නොකර තම අභිමතය පරිදි තම තම ලිපි නිර්මාණය කිරීම අභාගයට කාරණයකි.සියලු ආදුනිකයින් පරිශීලකයින් පිවිසෙන මාර්ග සියල්ල මුල් පිටුව ඔස්සේ පවතින බැවින් ඒ සියලු පිටු නිරෝගීව පැවතිය යුතුය,එසේ වුවත් සිංහල විකිපීඩියාවේ එම පිටු සියල්ල රෝගීව පවතී. ඔබට හැකිනම් එම පිටු නිරෝගී කරන්න.--RsEkanayake 09:34, 16 අගෝස්තු 2018 (යූටීසී)" ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:11, 22 අගෝස්තු 2018 (යූටීසී)
 
== Rohana manjulawm ==