"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
ක්ලෙමන්ට් ඒඩර් ඔහුගේ ගුවන්යානා ත්‍රිත්වයෙන් පළමු යානය වන The ''Éole'' 1886 දී අත්හදා බැලුවේය. එය වවුලෙකුගේ හැඩය ගත් අතර ඒඩර් විසින්ම නිර්මිත වාශ්ප එන්ජිමක් මඟින් බලගන්වන ලදී. මෙම එන්ජිම සිලින්ඩර් 4ක් මඟින් අශ්වබල 20ක් (15kW) ජනනය කරන අතර අවරපෙති 4කින් සමන්විත විය. මෙම එන්ජිම 4kg/kW කට (7 අශ්වබල රාත්තලකට) වඩා වැඩි නොවීය. මෙහි පියාපත් මීටර් 14ක(අඩි 46) පරාසයක විහිඳුන අතර ස්කන්ධය කිලෝග්‍රෑම් 300 (රාත්තල් 650) ක් විය.1890 ඔක්තෝම්බර් 9 වන දින ඒඩර් මෙය පියාසර කිරිමට තැත් කරන ලදී. ගුවන්යානා තාක්ශණවේදී ඉතිහාසඥයන් මෙම උත්සහය අගය කර ඇති අතර මෙහිදී මෙම යානය මීටර් 50 (අඩි 164) ක පාලනයකින් තොර ඉපීලීමක් සිදුවී ඇත. තවද සෙන්ටිමීටර් 50ක (අඟල් 8) දළ උන්නතාංශයක් පවත්වාගැනීමට සමත් වී ඇත. ඒඩර් ගේ අනෙක් ගුවන්යානා දෙක සාර්ථක වී නැත.
 
ගුවන්යානා පිළිබද සම්මතයන් හා ප්‍රමීතින් පවත්වා ගෙන් යන අන්තර්ජාතික ගුවන්තාක්ශණ සම්මේලනයට (''Fédération Aéronautique Internationale,''FAI'')'' අනුව රයිට් සහෝදරයන් 1903 දී ඉදිරිපත් කරන ලද [[රයිට් ෆිලයර්ෆ්ලයර් (ලොව ප්‍රථම ගුවන්යානය)|රයිට් ෆ්ලයර්]] යානය පළමූ තිරසර පාලනය කරන ලද ගුවන්යානය ලෙස ඉතිහාසගත වෙයි. 1905 වන විට යානයට ස්ථාවර සම්පූර්නයෙන්ම පාලනයක් සහිත ගුවන් වාර කිහිපයක් යෑමේ හැකියාව පැවතුනි. රයිට් සහෝදරයින් තමන්ට මිනිසෙකු රැගෙන යා හැකි ගුවන්යානයක් නිර්මාණයට අවශ්‍ය දිරිමත් වීම ලැබුනේ ඔටෝ ලිලියන්තල් ගේ නිර්මාණ හරහා බව පසුව ප්‍රකාශ කලෝය.
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි