"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇත. මෙය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ අතර මීටර් 200 (අඩි 660) පමණ පියඹා ඇත.
සැහැල්ලු ගුවන්යානා නිපදවිමට ගත් උත්සහයන් පිළිබඳ පැරණිම වාර්තා සැලකිමේදි 9 වන සියවසේ කවියෙකු වු අබ්බාස් ඉබ්න් ෆර්නස් හා 11 වන සියවසේ පුජකයෙකු වු මාල්මෙස්මෙරි හී එලිමර් යන අය ප්‍රමුඛ වේ. මොවුන් දෙදෙනගෙම පර්යෙෂණයන් ගුවන් නියමුවන්ට අනතුරු කිරිමෙන් පසු නිමා විය. ලියනාඩෝ ඩාවින්චි විසින් මිනිසෙකු සමගින් ය හැකි කුරුල්ලෙකු ආකරයේ තටු සහිත උපාංගයක සැලසුමක් තම පොතක් වු Codex on the Flight of Birds (1502) හී දක්වා ඇත.
[[ගොනුව:The Wright Brothers First Heavier-than-air Flight - GPN-2002-000128.jpg|thumb|ගුවන් යානයක ප්‍රරථමප්‍රථම ගුවන්ගත වීම. රයිට් ෆ්ලයර් නම් ගුවන් යානය 1903 දෙසැම්බර් 17]]
[[ගොනුව:Otto Lilienthal gliding experiment ppmsca.02546.jpg|thumb|ඔටෝ ලිලියන්තල් ගුවනේ]]
1799 දී ශ්‍රිමත් ජෝජ් කේලී විසින් නූතන ගුවන්යානා පිළිබද සංකල්පය ලෝකයට ඉදිරිපත් කරන ලදි. ඔහුට අනුව ගුවන්යානය එසවීමට, ඉදිරියට යාමට හා පාලනය කිරීමට වෙන වෙනම පධතීන්ගෙන් සමන්විත තටු සවිකරන ලද යානවකි. කේලී විසින් 1803 පමණ සිට ගුවන්යානා අකෘති නිර්මාණය කළ අතර 1853 දී සර්ථක මඟීන් ගෙන යා හැකි එන්ජිමක් රහිත ගුවන්යානයක් නිපදවන ලදි.
27 පේළිය:
ක්ලෙමන්ට් ඒඩර් ඔහුගේ ගුවන්යානා ත්‍රිත්වයෙන් පළමු යානය වන The ''Éole'' 1886 දී අත්හදා බැලුවේය. එය වවුලෙකුගේ හැඩය ගත් අතර ඒඩර් විසින්ම නිර්මිත වාශ්ප එන්ජිමක් මඟින් බලගන්වන ලදී. මෙම එන්ජිම සිලින්ඩර් 4ක් මඟින් අශ්වබල 20ක් (15kW) ජනනය කරන අතර අවරපෙති 4කින් සමන්විත විය. මෙම එන්ජිම 4kg/kW කට (7 අශ්වබල රාත්තලකට) වඩා වැඩි නොවීය. මෙහි පියාපත් මීටර් 14ක(අඩි 46) පරාසයක විහිඳුන අතර ස්කන්ධය කිලෝග්‍රෑම් 300 (රාත්තල් 650) ක් විය.1890 ඔක්තෝම්බර් 9 වන දින ඒඩර් මෙය පියාසර කිරිමට තැත් කරන ලදී. ගුවන්යානා තාක්ශණවේදී ඉතිහාසඥයන් මෙම උත්සහය අගය කර ඇති අතර මෙහිදී මෙම යානය මීටර් 50 (අඩි 164) ක පාලනයකින් තොර ඉපීලීමක් සිදුවී ඇත. තවද සෙන්ටිමීටර් 50ක (අඟල් 8) දළ උන්නතාංශයක් පවත්වාගැනීමට සමත් වී ඇත. ඒඩර් ගේ අනෙක් ගුවන්යානා දෙක සාර්ථක වී නැත.
 
ගුවන්යානා පිළිබද සම්මතයන් හා ප්‍රමීතින් පවත්වා ගෙන් යන අන්තර්ජාතික ගුවන්තාක්ශණ සම්මේලනයට (''Fédération Aéronautique Internationale,''FAI'')'' අනුව රයිට් සහෝදරයන් 1903 දී ඉදිරිපත් කරන ලද රයිට් ෆිලයර් යානය පළමූ තිරසර පාලනය කරන ලද ගුවන්යානය ලෙස ඉතිහාසගත වෙයි. 1905 වන විට යානයට ස්ථාවර සම්පූර්නයෙන්ම පාලනයක් සහිත ගුවන් වාර කිහිපයක් යෑමේ හැකියාව පැවතුනි. රයිට් සහෝදරයින් තමන්ට මිනිසෙකු රැගෙන යා හැකි ගුවන්යානයක් නිර්මාණයට අවශ්‍ය දිරිමත් වීම ලැබුනේ ඔටෝ ලිලියන්තල් ගේ නිර්මාණ හරහා බව පසුව ප්‍රකාශ කලෝය.
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි