"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:P-51 Mustang edit1.jpg|thumb|
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුධ සමයේ]] උතුරු ඇමෙරිකානූ පී-51 මස්ටැන්ග් වර්ගයේ ගුවන් යානයක්]]
[[ගොනුව:The Wright Brothers First Heavier-than-air Flight - GPN-2002-000128.jpg|thumb|ගුවන් යානයක ප්‍රරථම ගුවන්ගත වීම. රයිට් ෆ්ලයර් නම් ගුවන් යානය 1903 දෙසැම්බර් 17]]
[[ගොනුව:AlbatrosIIJean-MarieLeBris1868.png|thumb| ලේ බ්රිස් සහ ඔහුගේ ගුවන් යානය. ජායාරූපගත කර ඇත්තේ 1868 දී නදාර් විසිනි.]]
'''ගුවන්යානයක්''' යනු ජෙට් එංජිමක් හෝ අවර පෙත්තක් මගින් ඉදිරියට ඇති කරනු ලබන තෙරපුමක් මගින් ගමන් කරන යානයකි. ගුවන්යානා විවිධ ප්‍රමාණ, හැඩ හා තටු ආකෘති වලින් නිර්මාණය කර ඇත. ක්‍රිඩා කටයුතු, භාණ්ඩ හා මින්සුන් ප්‍රවහනය, යුද කටයුතු හා පර්යෙෂණ කටයුතු සඳහා ගුවන්යනා බහුලවම භාවිතා කරයි. වාණිජමය වශයෙන් ගුවන් සේවය විශාල කර්මාණ්තයක් බවට පත්ව ඇති අතර දිනපතා දහස් ගනනින් මගීන් විවිධ ගුවන් සේවා මගින් ප්‍රවාහනය කරයි. බොහෝ ගුවන්යානා ගුවන් නියමුවෙක් හා කර්යමණ්ඩලයක් මගින් පාලනය වන අතර සමහරක් ගුවන්යනා දුරස්ථ පාලකයක් මගින් හෝ පරිගනකයක් මගින් පාලනය කරයි.
Line 13 ⟶ 12:
ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇත. මෙය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ අතර මීටර් 200 (අඩි 660) පමණ පියඹා ඇත.
සැහැල්ලු ගුවන්යානා නිපදවිමට ගත් උත්සහයන් පිළිබඳ පැරණිම වාර්තා සැලකිමේදි 9 වන සියවසේ කවියෙකු වු අබ්බාස් ඉබ්න් ෆර්නස් හා 11 වන සියවසේ පුජකයෙකු වු මාල්මෙස්මෙරි හී එලිමර් යන අය ප්‍රමුඛ වේ. මොවුන් දෙදෙනගෙම පර්යෙෂණයන් ගුවන් නියමුවන්ට අනතුරු කිරිමෙන් පසු නිමා විය. ලියනාඩෝ ඩාවින්චි විසින් මිනිසෙකු සමගින් ය හැකි කුරුල්ලෙකු ආකරයේ තටු සහිත උපාංගයක සැලසුමක් තම පොතක් වු Codex on the Flight of Birds (1502) හී දක්වා ඇත.
[[ගොනුව:The Wright Brothers First Heavier-than-air Flight - GPN-2002-000128.jpg|thumb|ගුවන් යානයක ප්‍රරථම ගුවන්ගත වීම. රයිට් ෆ්ලයර් නම් ගුවන් යානය 1903 දෙසැම්බර් 17]]
[[ගොනුව:Otto Lilienthal gliding experiment ppmsca.02546.jpg|thumb|ඔටෝ ලිලියන්තල් ගුවනේ]]
1799 දී ශ්‍රිමත් ජෝජ් කේලී විසින් නූතන ගුවන්යානා පිළිබද සංකල්පය ලෝකයට ඉදිරිපත් කරන ලදි. ඔහුට අනුව ගුවන්යානය එසවීමට, ඉදිරියට යාමට හා පාලනය කිරීමට වෙන වෙනම පධතීන්ගෙන් සමන්විත තටු සවිකරන ලද යානවකි. කේලී විසින් 1803 පමණ සිට ගුවන්යානා අකෘති නිර්මාණය කළ අතර 1853 දී සර්ථක මඟීන් ගෙන යා හැකි එන්ජිමක් රහිත ගුවන්යානයක් නිපදවන ලදි.
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි