"රාජ අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
5 පේළිය:
==රසායනය==
===රත්තරං දිය කිරීම===
රත්තරං (Au) යනු ඉතාම අඩු ප්‍රතික්‍රියාශීලි ලෝහයකි.වෙන වෙනම ගත් විට [[හයිඩ්‍රොක්ලෝරික් අම්ලය]]ට හෝ [[නයිට්‍රික් අම්ලය]]ට හෝ රත්තරං ලෝහය දිය කිරීමට නොහැක.නමුත් මෙම අම්ල දෙකෙහි මිශ්‍රණය වන රාජ අම්ලයට මෙය කළ හැකි වන්නේ එය තුළ අඩංගු අම්ල දෙකම එකිනෙකට වෙනස් කාර්‍යයන් සිදු කරන බැවිනි.HNO<sub>3</sub>([[නයිට්‍රික් අම්ලය]]) ප්‍රභල ඔක්සිකාරකයකි.සැබැවින්ම මෙම අම්ලය නොගිනිය හැකි තරම් ප්‍රමාණයක් රත්තරං දිය කරයි ඒවා රත්තරං අයන(Au<sup>3+</sup>) සාදයි.HCl([[හයිඩ්‍රොක්ලෝරික් අම්ලය]]) මඟින් ක්ලෝරීන් ඇනායන (Cl<sup>-</sup>) මුදා හරී. මෙම Cl<sup>-</sup>, Au<sup>3+</sup> හා ප්‍රතික්‍රියා කර ටෙට්‍රාක්ලෝරවුරේට් ඇනායනය(AuCl<sub>4</sub><sup>-</sup>) සාදයි.
"https://si.wikipedia.org/wiki/රාජ_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි