"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎Tharumaxx: මෙම පරිශීලකයන් දෙදෙනා පිළිබඳවම දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරමි.
59 පේළිය:
:::@[[User:Shwetha|Shwetha]] ඔබට ඉංග්‍රීසියෙන් පැවසූ එය නොතේරෙන්නෙහිද? Point out first--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 12:16, 20 අගෝස්තු 2018 (යූටීසී)
:::::"ඔබට විරුද්දවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවට යෝජනා තිබිය හැක . ස්තුතියි" යැයි ඔබ පවසා කිබුණු දෙය තේරුණි. එම යෝජනා ඉදිරිපත් කරන මෙන් යලිත් ඉල්ලා සිටිමි.----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:07, 20 අගෝස්තු 2018 (යූටීසී)
::::::@[[User:Shwetha|Shwetha]] " එවිට [[පරිශීලක:Rsekanayake]] ලබා දුන් උපදෙසක් ඔස්සේ ක්‍රියාකරමින් මුල් පිටුවෙහි නොවන වෙනත් ස්ථානයන්හී ලිපි වල රතු සබැඳි ඉවත් කිරීමෙහි ක්‍රියාවලියක් ඇරඹීය. මෙම පරිශීලකයන් දෙදෙනා පිළිබඳවම දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරමි." යැයි ඔබද පවසා කිබුණු දෙය තේරුණි. ඔබගේ ප්‍රකාශයේ " දෙදෙනා" ලෙස සටහන් වීම මා මෙතනට අනවශ්‍ය ලෙස පැමිණීමට එකම හේතුවයි. ඔබතුමා පවසන පරිදි මාවිසින් දී ඇති ඒ වැරදි උපදේසය,වාක්‍ය ඛණ්ඩය, කුමක්ද කුමක්ද යන්න පැහැදිලිව ඉදිරිපත් කරන මෙන් යලිත් අවධාරණයෙන් ඉල්ලා සිටිමි, කරුණාකර ප්‍රථමව පැහැදිලිව මා වෙත ඇති චෝදනාව කුමක්ද කියා ඉදිරිපත් කරන්න.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 01:58, 22 අගෝස්තු 2018 (යූටීසී)

== Rohana manjulawm ==