"රාජ අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
රාජ අම්ලය (ඉංග්‍රීසි:Aqua regia) යනු [[නයිට්‍රික් අම්ලය]] (HNO<sub>3</sub>) හා [[හයිඩ්‍රොක්ලෝරික් අම්ලය]](HCl) මවුලික අනුපාතය 1:3 මිශ්‍රණයෙන් සාදා ගන්නා සධූම(ඉංග්‍රීසි:fuming) ද්‍රවයකි. කහ පැහැයට හුරු තැඹිලි පැහැයකින් යුතු මෙම ද්‍රවය සමහර උච්ච ලෝහ(ඉංග්‍රීසි:Noble metal) එනම්
රත්තරං(Au) ,ප්ලැටිනම්(Pt) වැනි ලෝහ පවා ක්ෂය කිරීමට සමත් වෙනවා.
[[File:Aqua regia in Davenport Laboratories.jpg|thumb|විද්‍යාගාරයක් තුළ රාජ අම්ලය]]
"https://si.wikipedia.org/wiki/රාජ_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි