"රසායනික සූත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 3 langlinks, now provided by Wikidata on d:q83147
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
31 පේළිය:
== අයන ==
 
නිශ්චිත අයනයක ආරෝපණය එහි දකුණු පසින් යොදන උඩකුරක් මඟින් දක්වනු ලැබේ. උදාහරණ Na<sup>+</sup>, හෝ Cu<sup>2+</sup> ආරෝපිත අණුවක හෝ බහු පරමාණුක අයනයක ආරේපණයආරෝපණය ද ඉහත ආකාරයට ම දක්වනු ලැබේ. උදාහරණයක් ලෙස හයිඩ්‍රෝනියම් H<sub>3</sub>O<sup>+</sup> හෝ සල්ෆේට් SO<sub>4</sub><sup>2-</sup>
 
වඩාත් සංකීර්ණ අයන සඳහා අයනික සූත්‍රය ආවරණය කිරීමට පහත පරිදි වරහන් [ ] යොදනු ලැබේ. [B<sub>12</sub>H<sub>12</sub>]<sup>2-</sup> වරහන්වලට ඇතුළතින් ( ) ආකාරයේ වරහන් මඟින් පුනවර්තී ඒකක පහත පරිදි දැක්විය හැකිය. [Co(NH<sub>3</sub>)<sub>6</sub>]<sup>3+</sup> මෙහිදී (NH<sub>3</sub>)<sub>6</sub> මඟින් අයනයෙහි NH<sub>3</sub> කාණ්ඩ 6ක් අඩංගු වන බවත් [ ] වරහනට පිටතින් ඇති +3 මඟින් එම අයනයේ මුළු ආරෝපණය +3 බවත් දැක්වේ.
"https://si.wikipedia.org/wiki/රසායනික_සූත්‍ර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි