"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
7 පේළිය:
|image_map = Australia (orthographic projection).svg
|map_width = 220px
|national_anthem = ''[[Advance Australia Fair|ඇඩ්වාන්ස් ඔස්ට්‍රේලියා ෆෙයාර් ]]''{{Ref|anthem explanation|N1}}
|official_languages = නැත{{Ref|official languages|N2}}
|languages_type = [[National language]]
|languages = [[English Language|ඉංග්‍රීසි]] (''[[de facto]]''){{Ref|official languages|N2}}
|capital = [[කැන්බරා]]
|largest_city = [[සිඩ්නි]]
|government_type = [[ෆෙඩරල්වාදය|ෆෙඩරල්]] [[පාර්ලිමේන්තු ක්‍රමය|පාර්ලිමේන්තුපාර්ලි‌‌මේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්]] සහ [[ව්‍යවස්ථාමය රාජාණ්ඩුව|ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්]]
|leader_title1 = [[ඕස්ට්‍රේලියාවේ රාජාණ්ඩුව|රැජිණ]]
|leader_title2 = [[ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර|අග්‍රාණ්ඩුකාර]]
|leader_title3 = අග්‍රාමාත්‍ය
|leader_title3 = [[ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යය|අග්‍රාමාත්‍යය]]
|leader_name1 = [[දෙවන එලිසබෙත් රැජින]]
|leader_name2 = [[ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝව් ]]
|leader_name3 = [[මැල්කම් ටර්න්බුල්]]
|area_rank = 6වන
|area_magnitude = 1 E12
|area_km2 = 7617930
|percent_water =
|population_estimate = {{formatnum:{{#expr: 22520178 + (86400 / 78) * {{Age in days|2010|11|11}} round 0}}}}<!--AUTOUPDATES DAILY at 09:30 UTC, Australia pop clock adds 1 person every 78 seconds --><ref>{{cite web|url=http://www.abs.gov.au/ausstats/abs@.nsf/94713ad445ff1425ca25682000192af2/1647509ef7e25faaca2568a900154b63?OpenDocument|title=Population clock|work=[[Australian Bureau of Statistics]]
website|publisher=Commonwealth of Australia|accessdate=7 October 2010}} The population estimate shown is automatically calculated daily at 00:00 UTC and is based on data obtained from the population clock on the date shown in the citation.</ref>
|population_estimate_year = {{CURRENTYEAR}}
|population_estimate_rank = 52වන
Line 30 ⟶ 31:
|population_census_year = 2006
|population_density_km2 = 2.833
|population_density_rank = 232nd232වන
|sovereignty_type = නිදහස
|sovereignty_note = [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සිට
|established_event1 = [[ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]]
|established_event2 = [[වෙස්ට්මිනිස්ටර් ආඥාපනත 1931
|established_event3 = වෙස්ට්මිනිස්ටර් ආඥාපනත]] අපත්‍යීකරණ පණත 1942
|established_event4 = [[ඕස්ට්‍රේලියා පණත 1986|ඕස්ට්‍රේලියා පණත]]
|established_event3 = [[වෙස්ට්මිනිස්ටර් ආඥාපනත අපත්‍යීකරණ පණත 1942|වෙස්ට්මිනිස්ටර් ආඥාපනත අපත්‍යීකරණ පණත]]
|established_event4 = [[ඕස්ට්‍රේලියා පණත 1986|ඕස්ට්‍රේලියා පණත]]
|established_date1 = 1 ජනවාරි 1901
|established_date2 = 11 දෙසැම්බර් 1931
|established_date3 = 9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී)
|established_date4 = 3 මාර්තු 1986
|currency = [[ඕස්ට්‍රේලියානු ඩොලර්]]
|currency_code = AUD
|time_zone = [[විවිධ ය.]]{{Ref|time|N3}}
|utc_offset = +8 to +10.5
|time_zone_DST = [[විවිධ ය.]]{{Ref|time|N3}}
|utc_offset_DST = +8 to +11.5
|demonym = [[Australians|Australian]], [[Aussie]]<ref>The [[Macquarie Dictionary]]</ref><ref>{{Cite book|title=[[:Collins English Dictionary]]|year=2009|publisher=[[HarperCollins]]|location=Bishopbriggs, Glasgow|isbn=9780007861712|page=18|accessdate=19 April 2010}}</ref>
|drives_on = වමෙන්
|cctld = [[.au]]
|calling_code = [[+61]]
|ISO_3166-1_alpha2 = AU
|ISO_3166-1_alpha3 = AUS
Line 71 ⟶ 72:
|HDI_year = 2008
|HDI = {{increase}} 0.937<ref name="HDI">{{cite web|url=http://hdr.undp.org/en/media/HDR_2010_EN_Complete.pdf|title=Human Development Report 2010|year=2010|publisher=United Nations|accessdate=4 November 2010}}</ref>
|HDI_rank = 2nd2වන
|HDI_category = <span style="color:#090;">very&nbsp;high</span>
}}
 
'''ඕස්ට්‍රේලියාව''' පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය [[ඕස්ට්‍රේලියාව (මහාද්වීපය)|ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ]] ප්‍රධාන බිම් කොටසින් ද, [[ටැස්මේනියාව|ටැස්මේනියා]] දූපතෙන් ද, [[ඉන්දියන් සාගරය|ඉන්දියන්]] සහ [[පැසිෆික් සාගරය|පැසිෆික් සාගරවල]] පිහිටි [[ඕස්ට්‍රේලියාවට අයත් දූපත්|කුඩා දූපත්]] රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි [[ඉන්දුනීසියාව]], [[නැගෙනහිර ටිමෝරය]] සහ [[පැපුවා නව ගිනියාව]] ද, ඊසානදිගින් පිහිටි [[සොලමන් දූපත්]], [[වනාටු]] සහ [[නව කැලඩෝනියාව]] ද, නිරිතදිගින් පිහිටි [[නවසීලන්තය]] ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.
 
18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ [[ඕස්ට්‍රේලියානු ආදිවාසීන්|ආදිවාසීන්]] ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත<ref>[http://news.softpedia.com/news/Both-Aborigines-and-Europeans-Rooted-in-Africa-54225.shtml Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago].</ref>. 1606 දී [[ඕලන්දය|ඕලන්ද]] දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී [[බ්‍රිතාන්‍යය|බ්‍රිතාන්‍යයන්]] විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ [[නව දකුණු වේල්සය|නව දකුණු වේල්සයේ]] ය<ref>{{cite web|url=http://www.baseline.nsw.gov.au/history.html |title=The Heritage of the Land and Property Management Authority |publisher=Baseline.nsw.gov.au |date= |accessdate=2010-10-27}}</ref>. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.
 
අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් <ref>{{cite web|url=http://www.censusdata.abs.gov.au/census_services/getproduct/census/2016/quickstat/036 | accessdate=27 November 2017}}</ref> පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව [[සිඩ්නි]], [[මෙල්බර්න්]], [[බ්‍රිස්බේන්]], [[පර්ත්]] සහ [[ඇඩිලේඩ්]] යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර [[කැන්බරා]] වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.<ref name="World Audit">{{cite web|url=http://www.worldaudit.org/countries/australia.htm|title=Australia: World Audit Democracy Profile|work=WorldAudit.org|accessdate=5 January 2008}}</ref>.
"https://si.wikipedia.org/wiki/ඕස්ට්‍රේලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි