Content deleted Content added
112 පේළිය:
ඔබ මුල් පිටුව ලෙසින් හඳුන්වන්නේ විකිපීඩියා මුල් පිටුවද ?
එසේත් නැතිනම් මාගේ පරිශීලක පිටුවද ? ------ [[User:Tharumaxx|Tharumaxx]] ([[User talk:Tharumaxx|talk]]) 06:27, 16 අගෝස්තු 2018 (යූටීසී)
:ඔබ මනා හැකියාවක් ඇත්තෙකු බව නිරීක්ෂණය කලෙමි ,දිගටම කරගෙන යන්න , ඕනෑම දෙයකදී මට ඔබට සහය විය හැකිය,මා පරිණත පරිගණක විශාරදයෙකුද වනේහිය,නොකළ හැකි දෙයක් නොමැති තරම්ය. විකිපීඩියාවේ නීතය යනු සාමාන්‍ය දැනීමයි, එපමණයි ! නීති මාලා ඇත්තේ පාලනයටය පමණි ,ප්‍රමුකත්වය මත එය ක්‍රියාත්මක කල යුතුය, WHAT I CAN ADVICE IS TO IGNORE ALL RULES AND TO DO YOUR EDITING.If a rule prevents you from improving or maintaining Wikipedia, ignore it and do your editing.(but only for good reasons) මුල් පිටුවට ඈදෙන අනු පිටු සියල්ලෙහි රතු සබැදි බොහෝයි,එම ලිපි පැවතිම අත්‍යවශ්‍ය ලෙස සලකා එසේ රතු සබැදි නිර්මාණය වී ඇත.බැවින් ඔය රතු සබැදි බොහෝ කාලයක සිට පවතී, කෙසේ වුවත් සියලු විකිපීඩියානුවන් මුල්පිටුවට ඈදුන රතු සබැදි ඉවත්කර ඊට අදාළ ලිපි නිර්මාණය නොකර තම අභිමතය පරිදි තම තම ලිපි නිර්මාණය කිරීම අභාගයට කාරණයකි.සියලු ආදුනිකයින් පරිශීලකයින් පිවිසෙන මාර්ග සියල්ල මුල් පිටුව ඔස්සේ පවතින බැවින් ඒ සියලු පිටු නිරෝගීව පැවතිය යුතුය,එසේ වුවත් සිංහල විකිපීඩියාවේ එම පිටු සියල්ල රෝගීව පවතී. ඔබට හැකිනම් එම පිටු නිරෝගී කරන්න.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 09:34, 16 අගෝස්තු 2018 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Tharumaxx" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි