"පරිමිත කුලකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
 
1 පේළිය:
[[ගණිතය|ගණිතයෙහි]], '''පරිමිත කුලකයක්''' යනු, [[අවයවය (ගණිතය)|අවයව]] පරිමිත සංඛ්‍යාවක් සහිත [[කුලකය (ගණිතය)|කුලකයකි]]. විධිමුක්ත ලෙසින්, පරිමිත කුලකයක් යනු කිසිවෙකුට ගණන් කල හැකි සහ ගණන් කොට කෙලවර කල හැකි කුලකයකි. නිදසුනක් වශයෙන්,
:<math>\{2,4,6,8,10\}</math>
යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි. . පරිමිත කුලකයක අවයවයන් සංඛ්‍යාව [[ප්‍රකෘති සංඛ්‍යාව|ප්‍රකෘති සංඛ්‍යාවක්]] ( [[සෘණ-නොවන]] [[පූර්ණ සංඛ්‍යාව|පූර්ණ සංඛ්‍යාවක්]]) වන අතර එය කුලකයෙහි [[අනේකත්වය]] ලෙසින් හැඳින්වෙයි.
යනු, අවයව පහකින් සමන්විත පරිමිත කුලකයකි.
"https://si.wikipedia.org/wiki/පරිමිත_කුලකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි