"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
refined the explanation (sinhala translation)
5 පේළිය:
{{cquote|'''යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ'''<br />
'''තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ'''<br />
හේතුවක් නිසා යම් ධර්මයක් පහල වේද, ඒ පහල වූ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළ සේක; ඒ හේතුව නැතිකිරීම(නිරොධ කිරීම) බුදුරජානන් වහසේගේ වාදයයි
හේතු නිසා හටගත් යමක් ඇත් ද, එම හේතුන්‍ තථාගතයන් වහන්සේ විස්තර කරන සේක; ඒවායේ නිරෝධයත් (මුළුමනින්ම නැති වීමත්) දේශනා කළ සේක. (බුදුරජාණන් වහන්සේ) මෙසේ පවසන මහා ශ්‍රමණයන් වහන්සේ නමකි.
|300px|50px| අස්සජි තෙරුන් උපතිස්ස පිරිවැජියාට බුදු රජාණන් වහන්සේගේ ධර්මය සැකැවින් වදාළ ආකාරය<br /> සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා <ref>විනයපිටකෙ→මහාවග්‌ගපාළි→මහාඛන්‌ධකො→සාරිපුත්‌තමොග්‌ගල්‌ලානපබ්‌බජ්‌ජාකථා[http://www.tipitaka.org/sinh/cscd/vin02m2.mul0.xml#para60]</ref>}}
 
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි