"පෘතුගීසි ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
86 පේළිය:
 
 
පෘතුගාල ස්පාංඤ්ඤ රාජකීය නිවාස මගින් පාලනය කිරිමෙන් පසුව (1580 සිට 1640 දක්වා) යටත් විජිත ජනයාට ජීවිතය ගතකිරීම අපහසු විය. රජතුමා වෙත වැසියන් රැක බලාගැනීමට සුදුසු පහසුකම් නොතිබු නිසා ශ්‍රී ලංකාවේ බෝහෝ ප්‍රදේශ අපරාජිත තත්ත්වයට පත්විය. දේශපාලනමය හා සමාජමය ව්‍යාකූලත්වය ජිවිතයේ මග වු අතර, රටේ සියල්ලම පැහැර ගෙන පැහරගෙත්පැහැර ගත් දෙය පෘතුගාලයට නැව්ගතනැව් ගත කරන ලදී. මෙම කාලයේ දී මිනිසුන් පෘතුගීසිපෘතුග්‍රීසි පාලනයට වෛර කළ අතර, ලන්දේසින්ගේ මැදිහත්වීම අප්‍රසන්න පෘතුගීසිපෘතුග්‍රීසි පාලකයගේ නිදහස් වීම සඳහා හැකි එකම මාර්ගය ලෙස සලකන ලදී. ලන්දේසින් විසින් මහනුවර රජ සමග 1639 දී මහනුවර ගිවිසුමට අත්සන් තබන ලදී. එමගින් පෘතුගිසින්ටපෘතුගිසින් ට විරුද්ධව කරන යුද්ධය වෙනුවෙන් ගෙවනු ලබන චේතනය සහ අනිකුත් වියදම් මහනුවර රජතුමා විසින් ගෙවිය යුතු බවට සඳහන් විය. රජතුමා සතුව ප්‍රමාණවත් මුදල් හෝ කුළු බඩු වියදම් සඳහා ගෙවීමට නොහැකි වු විට ගෙවිය යුතු මුදලට වන්දිය ලෙස ඔවුන් අයකරගත් වරායන් සහ ඉඩම් ලබා ගන්නා ලදී.
 
'''පෘතුගීසි පාලනයෙන් ශ්‍රීලංකාවට උරුම වූ දේ '''
 
පෘතුගීසින් විසින් මහනුවර රජු සමග සටන් වැදීමට කැනේරියා දුපත් වල සොල්දාදුවන් ගෙන්වන ලදි. එවුන් පහතරට සිංහල ජනතාව සමඟ පදිංචි වු අතර මිශ්‍රව විසීය.කම්කරුවන් කේරල ප්‍රදේශයෙන් ගෙන්වා ගත් අතර ඔවුන් කුරුදු වතුවල කුරුදු තලන්නන් බවට පත්වියපත් විය. පෙරේරා, ආබනි, ප්‍රනාන්දු , රොද්‍රගු සහ සිල්වා වැනි පෘතුගිසි නම් සිංහල සංස්කෘති‍යේ කොටසක් බවට පත්විය. අළුත් තාලයක වු සමාගම කුලයේ ඇතිවිය. පෘතුගීසින්පෘතුග්‍රීසීන් ලාංකීකයන් සඳහා සිංහල රජවරු හෝ ‍ලන්දේසි පාලනයන්ට වැඩි පහසුකම් සපයන ලදී. පෘතුගීසිපෘතුග්‍රීසි සංස්කෘතිය ලාංකික සංස්කෘතියේ ස්ථිර කොටසක් වු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මුහුදු බඩ පළාත් වල ජනයා සහ ‍කතෝලිකයින් බවට පත්වුනිපත් වුනි.මිනිසුන්ගේ ආහාර සහ ඇදුම් පෘතුගීසින්පෘතුග්‍රීසින් විලාසිතවන්ට හැඩගැසුණිහැඩ ගැසුණි .
 
දැනට ශ්‍රී ලංකාවේ සිටින පෘතුගීසින්පෘතුග්‍රීසින් ගෙන් පැවත ගෙන එන ජනයා කලින් වරයන් තිබු ප්‍රදේශවල ජීවත් වු ඔවුන්ගේ භාෂාවන් පවත්වාගෙන යනු ලබයි.
 
== කොළඹ අග නගරය ==
"https://si.wikipedia.org/wiki/පෘතුගීසි_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි