"පෘතුගීසි ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
62 පේළිය:
 
== පසුබිම ==
ආසියාව බටහිරින් මුස්ලිම්මුස්ලිම්වරුන් වරුන්ගෙන්දගෙන් ද නැගෙනහිරින් මොංගෝලියන්මොංගෝලියන්වරුන් වරුන්ගෙන්දගෙන් ද එල්ල වූ ආක්රිමණවලටආක්‍රමණවලට මුහුණ දෙමින් සිටියේයසිටියේ ය. ලංකාව තිබුනේ චීනයේ ආරක්ෂාව යටතේය. පෘතුග්රීආසීන්පෘතුග්‍රීසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුග්රීපසිපෘතුග්‍රීසි ආක්රගමණයෙන්ආක්‍රමරණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්යඅන්‍ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්රීකශ්‍රී ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා (පෘතුග්‍රීසින් ) සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.
ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්රංදශයන්ප්‍රංශය ලංකරගෙනලං ඔවුනටකරගෙන ත්රීඔවුනට කුණාමලයත්‍රීකුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්රීිකුණාමලයත්‍රීකුණාමලය ප්රංදශවරුන්ගෙන්ප්‍රංශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්රනදේශයේප්‍රදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්රිායාත්මකක්‍රියාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පලාත්පළාත් සියල්ලම පාලනය කල කළ අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර්වලින්තන්ජෝර් වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්යරඅවශ්‍යය මිනිස් ශ්රහමයශ්‍රමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.
සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්ර්දේශප්‍දේශීය පහක්ද (වර්තමාන නුවර දිස්ත්රිේක්කයදිස්ත්‍රික්කය) රජු යන නාමයද ප්රනධානයප්‍රධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්රිරයාත්මකක්‍රියාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්රියෝජනයටප්‍රයෝජනයට ගෙන ගෝව නගර‍ෙය්නගරයෙ ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්රී සිපෘතුග්‍රීසීන් හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්රීමසීහුපෘතුග්‍රීසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්රේ ල් 3 දින ත්රිැකුණාමලයටත්‍රිකුණාමලයට ගොඩ බැස්සේය.
 
== ලංකාවට පෘතුගීසීන් පැමිණීම ==
"https://si.wikipedia.org/wiki/පෘතුගීසි_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි