"ඇරෝමැටිකතාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
{{db-nocontent}}
[[කාබනික රසායන විද්‍යාව| කාබනික රසායන විද්‍යාවෙහි]], '''ඇරෝමැටිකතාව''' යන පදය භාවිතා කරනු ලබන්නේ, එම පරමාණු ගොන්නම වෙනත් ජ්‍යාමිතික හෝ සම්බන්ධතා ආකාරයකට සකස් කලේ නම් එවැන්නක ස්ථායිතාවයට වඩා වැඩි ස්ථායිතාවයක් ලබා දෙන්නාවූ [[සම්ප්‍රයුක්තතාව (රසායන විද්‍යාව)| සම්ප්‍රයුක්තතා]] බන්ධන වළයක්ද සහිත [[චක්‍රීය සංයෝගය| චක්‍රීය]] (වළලු-හැඩැති), [[තලය (ජ්‍යාමිතිය)|තලයාකාර]] (පැතැලි) [[අණුව|අණුවක්]] සඳහාය. ඇරෝමැටික අණු ඉතාමත් ස්ථායි වන අතර, අනෙකුත් ද්‍රව්‍ය හා සමගින් [[රසායනික ප්‍රතික්‍රියාව|ප්‍රතික්‍රියා කිරීම]] සඳහා පහසුවෙන් විඛණ්ඩනය නොවෙයි.
"https://si.wikipedia.org/wiki/ඇරෝමැටිකතාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි