"උන්මාද චිත්‍රා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:චරිත කතා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව රාජකීයයා
| name = උන්මාද චිත්‍රා
| title =
| image =
| caption =
| reign =
| coronation =
| othertitles =
| full name =
| predecessor =
| successor =
| royal house = විජය වංශය
| royal anthem =
| father = පණ්ඩුවාසුදේව රජු
| mother = භද්දකච්චායනා දේවිය
| brother =
| sister =
| birth_date =
| birth_place =
| death_date =
| death_place =
| place of burial=
| spouse = දීඝගාමිණි කුමාරයා
| heir =
| queen =
| consort =
| spouse 1 =
| spouse 2 =
| issue = පණ්ඩුකාභය රජ
| royal house =
| dynasty =
| royal anthem =
| relatives =
}}
'''උම්මාද චිත්‍රා''' සිංහල රාජවලියේ එන සුවිශේෂ චරිතයකි. චිත්‍රා කුමරියගේ දෙමාපියන් ඉන්දීය ජාතිකයන් වූ අතර චිත්‍රා කුමරිය සිංහලද්වීපයේ උපත ලැබීය. ඇගේ පියා පඩුවස්දෙවු රජු වූ අතර මව භද්‍රකච්චායනා බිසවයි. චිත්‍රා කමරියගේ මව වූ භද්ද්‍රකච්චායනා බිසව සිදුහත් කුමරුගේ පියාගේ පරපුරට අයත්විය. '''සිදුහත් කුමරුගේ''' පියා වූ සුද්ධෝදන රජුගේ සොයුරු අමිතෝධන රජුගේ පුත්‍රයා වූ පණ්ඩු කුමරුට දාව සුසීමා කුමරියගේ කුසින් බිහිවූ එකම දූ කුමරිය භද්‍රකච්චායනා විය. භද්‍රකච්චායනා කුමරියට වැඩිමල් සහෝදරයන් හත් දෙනකුවිය.එනම් චිත්‍රා කුමරියට මාමාවරු හද් දෙනකුවිය.
 
== භද්‍රකච්චායනා කුමරිය ලංකාවට පැමිණීම ==
තරුණවියට එළැඹි භද්දකච්චායනා කුමරියගේ අසමාන රූපසෝභාව නිසා ඇයට වශි වූ රජ කුමාරවරු ඇයව විවාහ කරගැනීමට පණ්ඩු කුමරුවෙත හසුන්පත් එවූහ. මෙම කුමාරවරු ඇය නොලැබුන හොත් සටන්කර හෝ ඇය ලබාගන්නා බවට තර්ජනය කළෝ ය. මෙයින් බියට පත් භද්‍රකච්චායනා කුමරියගේ පියා පණ්ඩු කුමරු නැකැත්කරුවන් ගෙන්වා කරුණු විමසී ය. නැකැත්කරුවන් විසින් රජු හට පැවසූයේ වහාම කුමරිය ''ගංගානම්'' ගඟේ පා කර හැරිය යුතු බවයි. වෙනත් කරන්නට කිසිවක් නොවූ තැන පණ්ඩු කුමරුන් ඇයව නෞකාවක නංවා ඇගේ පරිවාර ස්ත්‍රීන් 32 ක් සමඟ පා කර හැරියේ ය. සති කිහිපයකට පසු කුමරිය රැගත් ඹරුව ශ්‍රී ලංකාවේ තම්මමැන්නා වෙරළට ගොඩබැසී ය. පසුව ඇය එවක රජ කළ පඬුවස්දෙවු රජුගේ අගමෙහෙසිය විය.
"https://si.wikipedia.org/wiki/උන්මාද_චිත්‍රා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි