"කරලියැද්දේ බණ්ඩාර රජ" හි සංශෝධන අතර වෙනස්කම්

සේනාසම්මත වික්‍රමබාහු රජු මියයාමෙන් පසු ජයවීර බංඩාර උඩරට රජ කලා.ඔහු මුල් කල මායාදුන්ෙන්රජුට ෙග
Content deleted Content added
'දහසයවන ශත වර්ෂයේ කරලියද්ද බණ්ඩාර රජු මහනුවර ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
(වෙනසක් නොමැත)

12:35, 10 ජූලි 2018 තෙක් සංශෝධනය

දහසයවන ශත වර්ෂයේ කරලියද්ද බණ්ඩාර රජු මහනුවර රජු වූ අතර ඔහු 1551 සිට 1581 දක්වා පාලනය කළේය. ඔහුගේ පියා ජයවීර අස්ථාන ලෙස මහනුවර රජ වූ අතර ඔහුගේ දියණිය වූ දෝන කැතරිනා විසින් කුසුමාසන දේවිය ලෙසද හඳුන්වනු ලැබීය

"https://si.wikipedia.org/w/index.php?title=කරලියැද්දේ_බණ්ඩාර_රජ&oldid=424553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි