"රන්ජන් රාමනායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
59 පේළිය:
1963 මාර්තු 11 වැනිදා [[මීගමුව|මීගමුවේ]]දී උපත ලැබූ රන්ජන් මහතා සිය අධ්‍යාපන කටයුතු මාරිස්ටෙලා විද්‍යාලයෙන් හදාරණ ලදී. ඔහුට ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකික සිනමාවට මං විවරකරදුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන්, රන්ජන් මහතා සිය නාමයට 'රාමනායක' නමින් කොටසක් එක්කර ගත් බව පැවසෙයි. <ref>{{cite web|url=http://archives.dailymirror.lk/2005/05/16/life/01.asp |title=:: ඩේලි මිරර් - ඔපීනියන් :: |publisher=Archives.dailymirror.lk |date=2005-05-16 |accessdate=2012-08-30}}</ref>
===විශේෂයන්===
රන්ජන් රාමනායක තරුණ කල ජීවත් වූ තම [[විජය කුමාරතුංග|විජය මාමාගේ]] ගමෙහි [[දිල්හානි ඒකනායක|දිල්හානි අශෝකමාලා]] ද පදිංචිව සිටි අතර රන්ජන් - දිල්හානී ප්‍රේම සම්බන්ධයට සහගෝගය දැක්වූයේ ''විජය කුමාරතුංගයන්'' බවද පැවසෙයි. ඔවුන්ගේ ප්‍රේමය දෙකඩ වීමක් නිසා රන්ජන් ඇය වෙනුවෙන් '''''ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා…''''' ඇගේ නමෙහි කොටසක් යොදා ගීතය සෑදීය. එම ප්‍රේම දෙපළු වීමෙන් පසු ඔහු තනිකඩ දිවියක් ගත කරයි. ඔහුට මෙතෙක් දරුවන් නොමැත. <ref>{{cite web |url=http://www.dinamina.lk/?q=2015/07/21/%E0%B6%85%E0%B6%AD%E0%B6%B1-%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B6%B1/%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%A9-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92-%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A|title=රන්ජන් දිල්හානි ප්‍රේමය හා විජයගේ කපුකම|publisher=දිනමිණ}}</ref>
 
==සිනමා දිවිය==
"https://si.wikipedia.org/wiki/රන්ජන්_රාමනායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි