"Kanchayudha" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
 
1 පේළිය:
අලුත් පරම්පරාව අතරට මේ ඓතිහාසික සිදුවීම් පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන ඒමට aramikarimac lanka ආයතනය මේ වනකොට සමත්වෙලා තියෙනවා. කංඡායුධ -The Legency of Giants කියන පරිගණක ක්‍රීඩාව නන්දිමිත්‍ර යෝධයාගේ චරිතය මුල් කරගෙන නිර්මාණය කරලා තියෙනවා.නන්දිමිත්‍ර යෝධයා යනු ලංකාවේ හිටි වීරයෙකි.<br>
<br>
  ඉතිං ඇරිමැක් ආයතනය අවුරුදු 5ක කාලයක ඉඳලා තමයි පර්යේෂණ සිදුකරමින් මෙම ක්‍රියාන්විතයට මුල පුරල තිබෙන්නේ. ලංකාවේ නිර්මාණය කරලා ලංකාවේ ජීවත් වෙන අයට ක්‍රීඩා කරන්න කොම්පියුටර් ගේම් එක හඳුන්වා දෙන්න මේ අය විශාල උත්සාහයක් අරගෙන තියෙනවා.<br>
"https://si.wikipedia.org/wiki/Kanchayudha" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි