"සුරීය දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
 
සුරීය දේවිය යනු [[සීතාවක රාජධානිය]]යේ රජ කල [[මායාදුන්නේ රජ]]ගේ දියණියකි.සොයුරා [[පළමුවන රාජසිංහ රජ]]ය.සොයුරිය [[මහා බිසෝ බණ්ඩාර දේවිය]]යයි.[[වීදිය බණ්ඩාර]]ගේ දෙවන බිසවයි.[[වීදිය බණ්ඩාර]]ට දාව ඇය විජයපාල කුමාරයා හා සුරීය බණ්ඩාර කුමාරයා බිහි කළාය.තම සැමියාගේ මරණය නිසා ඇය අවසන් සමය තම සොයුරා හා සොයුරිය සමඟ ගත් කළාය.ඇය වඩා සුප්‍රසිද්ධ වන්නේ වරක් ඇය පෘතුගීසීන් වෙත සිරගතව සිටි තම සැමියාව සීතාවක සිට උමගකින් කොළඹින් මුදා ගත් නිසාය.ඇය මහා ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය ලෙසද හදුන්වයි.
"https://si.wikipedia.org/wiki/සුරීය_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි