"වර්නියර් කැලිපරය" හි සංශෝධන අතර වෙනස්කම්

[[ගොනුව:Using the caliper new.gif|right|thumb|වර්නියර් කැලිපරය]]
'''වර්නියර් කැලිපරය''' යනු දිග මනින උපකරණයකි. මෙමගින් 10mm දක්වා ඉතා නිවැරදිව මැනගත හැකි අතර කුඩාම පටාංකය වන්නේ 0.1 mm ය (නමුත් විශේෂ වර්නියර් කැලිපරයකැලිපර තිබිය හැක. බහුලව භාවිත වන්නේ 0.1 mm පරිමාණයේ වර්නියර් කැලිපරයන්ය.). මෙහි [[වර්නියර් මූලධර්මය]] භාවිත වේ.
 
==භාවිතය==
යම් කිසි වස්තුවක දිග, සිලින්ඩරයක විෂ්කම්භය (පිටත මෙන්ම ඇතුලත), කුහරයක ගැබුරගැඔුර , වස්තුවක පළල, ඝනකම , ගෝලයක විෂ්කම්භය ආදිය මැනගත හැක.
 
==උපකරණය ගැන==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/424220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි