"බිම්බා දේවී හෙවත් යශෝධරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
20 පේළිය:
| language = [[සිංහල භාෂාව|සිංහල]]
}}
'''''බිම්බා දේවී හෙවත් යශෝධරා''''' යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉදිරියේ දී තිරගත වීමට නියමිත [[සුනිල් ආරියරත්න]] විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි.<ref name="SSG1">{{cite news | date=9 July 2017 | title=BIMBA DEVI NOHOTH YASHODARA: STUDYING THE CHARACTER OF A PRINCESS|publisher= [[සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව)|Sunday Observer]]| url=http://www.sundayobserver.lk/2017/07/09/art/bimba-devi-nohoth-yashodara-studying-character-princess| accessdate=12 July 2017}}</ref> [[සිංහල භාෂාව|සිංහල]]-භාෂා චරිතාපදාන චිත්‍රපටයක් වන මෙය සඳහා පාදක වී ඇත්තේ [[‍ගෞතම බුදුන් වහන්සේ|සිද්ධාර්ථ කුමරුන්ගේ]] පතිනිය වූ [[යශෝධරා දේවිය]] දේවියගේගේ කථා පුවතයි.
 
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළු නිළියන් දෙපළක වන [[පල්ලවී සුභාෂ්]] සහ [[අර්පිත් චෞධරි]] විසිනි. (මෙය පල්ලවී සුභාෂ්ගේ චිත්‍රපට වෘත්තියේ [[සිංහල භාෂාව|සිංහල-භාෂා]] ප්‍රවිෂ්ඨයයි) මෙහි සෙසු චරිත දිනෙත් ද සිල්වා, සංගීතා තෙදානි, අජිත් වීරසිංහ, [[උදාරි පෙරේරා]], [[හේෂාන් මනුල]] සහ [[කමල් දේශප්‍රිය]] ඇතුළු නළු නිළියන් පිරිසක් විසිනි.<ref name="SSG2">{{cite news | date=9 July 2017 | title=‘Yashodhara’: A movie making, a bridge between Lanka-India talents|publisher= [[ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව)|The Sunday Times]]| url=http://www.sundaytimes.lk/170709/magazine/yashodhara-248476.html| accessdate=12 July 2017}}</ref> මෙය අධ්‍යක්ෂණය කරන්නේ [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලාංකික]] චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන මහාචාර්ය [[සුනිල් ආරියරත්න]]‍යන් විසිනි.<ref name="SSG1" />
"https://si.wikipedia.org/wiki/බිම්බා_දේවී_හෙවත්_යශෝධරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි