"තෙත්බිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
138 පේළිය:
ආදියද හේතු වශයෙන් දැක්විය හැක.
 
කෙසේ වෙතත් තෙත්බිම් වල ඇති සදාකාලික වටිනාකම හේතුවෙන් මේවා රැකහැනීමට ඇති අවශ්‍යතාවය තේරුම් ගැනීමක් ලෙස 1971 රැම්සාර් සම්මුතිය හදුනාගත හැකිය.මෙය මෙය ක්‍රියාවට නංවනු ලැබුවේ 1975 දීය. රාජ්‍යන් අතර අන්තර් සහයෝගිතාවය තුළින් තෙත්බිම් ආරක්ෂාවට පියවර ගනු ලබන මෙහි මේ වන විට රටවල් 168ක් සම්බන්ධ වී ඇති අතර ‍හෙක්ටයාර්‍ලංකාව 1990 මෙයට අත්සන් කරනු ලැබී ය...හෙක්ටයාර් මිලියන 206ක් පමණ හදුනාෙගන ඇත. ප්‍රාදේශීය , දේශීය, ජාතික, අන්තර්ජාතික
සහභාගිත්වය හා ක්‍රියාකාරකම් තුළින් ධරණීය සංවර්ධනය වෙත යන පරිදි සංරක්ෂිතව හා ප්‍රඥාවන්තව යොදා ගැනීම මෙය මූලිකව අරමුණ වී ඇත.
 
157 පේළිය:
 
ශ්‍රී ලංකාවද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙවර තෙත්බිම් දිනයේ ‍තේමාව වන්නේ "Healthy Wetlands Healthy People" යන්නයි.
 
==බාහිර සබැඳි==
*[http://www.wetland.org/ www.wetland.org]
"https://si.wikipedia.org/wiki/තෙත්බිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි