"ලංකාපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
12 පේළිය:
 
== ලංකාවේ පාලකයින් ==
ලංකාපුරය මුලින් පාලනය කළේ සුමාලි නම් අසුරසුර රජෙක් බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් අසුරසර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.
 
මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ.
"https://si.wikipedia.org/wiki/ලංකාපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි