"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎Portals: අත්සන
ටැගය: 2017 source edit
→‎Reftoolbar: නව ඡේදය
121 පේළිය:
| text = '''ඉංග්‍රීසි විකිපීඩියාවේ සියලුම Portals (ද්වාර) මකා දැමීම සඳහා කරන ලද යෝජනාවකට ප්‍රජාවේ අදහස් විමසීම මේ දිනවල සිදු වෙමින් පවතී. කරුණාකර ඒ පිලිබඳ ඔබේ අදහස් '''[[W:en:Wikipedia:Village pump (proposals)#RfC: Ending the system of portals|Wikipedia:Village pump (proposals)#RfC: Ending the system of portals]]''' හි දක්වන්න. වැඩි විස්තර සඳහා [[W:en:Wikipedia:Guide to deletion|Guide to deletion]] කියවන්න. ස්තුතියි.
}} ----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 06:11, 13 අප්‍රේල් 2018 (යූටීසී)
 
== Reftoolbar ==
 
ඉංග්‍රීසි විකිපීඩියාව තුළ ප්‍රභව කේත සංස්කාරකයට පිවිසුණු විට මෙවලම් තීරුවේ help යන්නට දකුණුපසින් cite යනුවෙන් දිස්වන ඈදුමක් ඇති අතර එමගින් පෝරමයක් පිරවීම මගින් ඉතා පහසුවෙන් මූලාශ්‍ර උපන්‍යාස කළ හැකි ය. REftoolbar නම් මෙම මෙවලම අත්විදීමේ වරම සිංහල විකිපීඩියානුවන්ට දැනට නැති බවක් පෙනේ. මෙය සිංහල විකිපීඩියාවටද එක්කළ හැකි නම් ස්තූතිවන්ත වෙමි. මෙය සිදුකළ හැක්කේ පරිපාලකවරුන්ට පමණි. [https://en.wikipedia.org/wiki/Wikipedia:RefToolbar/2.0#Porting_to_another_wiki මෙතන] බලන්න.
--[[User:Sasithmadu|Sasithmadu]] ([[User talk:Sasithmadu|talk]]) 01:20, 2 ජූනි 2018 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි