"පරිගණක මෙහෙයුම් පද්ධති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
26 පේළිය:

එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.[http://www.Ubuntu.com සබැඳියෙහි ශීර්ෂය] ‍මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක.

'''''[ NEW BY DON ] මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පහත කරුණු ඔස්සේ දැක්විය හැකිය.'''''

* '''මතක කළමනාකරණය (Memory Management)''' '''                                           '''
* '''   '''පරිගණක මෙහෙයුම් පද්ධතියක් එක්පරිශීලකයෙක් කාර්යයන් කිහි''''''පයක් පරිගණකය පරිගණක මෙහෙයුම් පද්ධතියක්හරහාසිදු කරන විට එම කාර්යයන් අතර ගැටුමකපරිගණක මෙහෙයුම් පද්ධතියක්්පරිගණක මෙහෙයුම් පද්ධතියක් ඇතිනොවන සේ පරිගණකයේ මතකය වෙන්කර දීම,පරිශපරිගණක මෙහෙයුම් පද්ධතියක්ීලකයන් වැඩි පිරිසක් සම්බන්ධ වී සිටින විටපරිගණක මෙහෙයුම් පද්ධතියක් එම එක් එක් පරිශීලකයාගේ කාර්යයන් අතර ගැටුමක් ඇති නොවන සේ මතකය වෙන්කර දීම, යම් කාර්යයක් අවසන් වූ පසු ඒ සඳහා වැය වූ ඉඩ මතකයෙන් නිදහස් කර වෙනත් කාර්යයක් සඳහා ලබා දීම මේ යටතේ සිදුවේ.

* '''ක්‍රියාවලි කළමනාකරණය (Process Management)                                        '''
* '''     '''මධ්‍ය සැකසුම් ඒකකය(CPU) තුලදී එක් අවස්ථාවකදී ක්‍රියාත්මක වන යම් වැඩසටහනක කොටසක් ක්‍රියාවලියක් ලෙස හඳුන්වන ලබයි. එසේ වැඩසටහන් කිහිපයකට අයත් ක්‍රියාවලි යම් තෝරා ගත් පිළිවෙලකට වරකට එක බැගින් ක්‍රියාත්මක කිරීම ක්‍රියාවලි කළමනාකරණයයි.

* '''උපාංග කළමනාකරණය (Device Management)                    '''
* ''' '''පරිගණක පද්ධතියකට අයත් උපාංග (මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව,මවුසය,…)  ඒවායේ ක්‍රියාකාරී සීඝ්‍රතාවය, දත්ත සහ තොරතුරු ප්‍රමාණය, අරමුණු, තොරතුරු ගලා යාමේ දිශාව, තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට භාවිතා වන සන්නිවේදනය නීති. (Communication  Protocol)වැනි විවිධාකාර පැති ඔස්සේ කළමනාකරණය කිරීමයි.

'''ගොනු කළමනාකරණය (File Management)                '''

'''    ''' දත්ත සහ තොරතුරු පරිගණකයේ දෘඩ තැටිය තුල ස්ථිරව ගබඩා කරන ආකාරය ගොනුවක් ලෙස හඳුන්වයි. ගොනු සෑදීම, ඒවා නම් කිරීම. ගොනු ක්‍රමානුකූලව තබා ගැනීම, ගොනුවට ප්‍රවේශ වීම සහ ආරක්ෂා කිරීම ගොනු කළමනාකරණයයි.

* '''ආරක්ෂණ කළමනාකරණය (Security Management)                                                        '''
* පරිගණක පද්ධතියක් බාහිර සහ අභ්‍යන්තර උපද්‍රව මඟින් ආරක්ෂා කරගැනීම මෙහිදී සිදුකරනු ලබයි.  අනවසර පිවිසෙන්නන් වැලැක්වීමට සඳහා යොදන යූසර් නේම්(user name) සහ පාස් වර්ඩ්(Password) මෙහිදී වැදගත් කාර්යයක් ඉටුකරයි.

web :- www.donofficial.com e-mail :- donofficialmail@gmail.com

== යුනික්ස් සහ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධති ==
"https://si.wikipedia.org/wiki/පරිගණක_මෙහෙයුම්_පද්ධති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි