"මාජරි බෝල්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:එස්පෙරාන්තො සාහිත්‍යකරුවෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
[[ගොනුව:Marjorie Boulton en 1999.jpg|alt= මාජරි බෝල්ටන් - 1999 දී ගත් ඡායාරූපයක්|thumb|මාජරි බෝල්ටන් - 1999 දී]]
'''මාජරී බෝල්ටන්''' (උපත: [[1924]] වසරේ [[මැයි 7]]වන දින​) [[ඉංග්‍රීසි|ඉංගිරිසිඉංග්රිසි]] සහ [[එස්පෙරාන්තො]] යන භාෂා ද්වයෙන්<ref name="bio">[http://www.webcitation.org/query?url=http://www.geocities.com/Athens/Styx/4423/boulbio2.htm&date=2009-10-25+06:21:32 Marjorie Boulton: a brief biography]</ref> ලේඛණකරණයේ යෙදෙන ඉංගිරිසිඉංග්රිසි ජාතික ගත්කතුවරියකි. තියුණු ලෙසෙ හැඟීම් ජනනය කරන​, මානව හිතවාදී දෘෂ්ටියකින් හෙබි පරිණත ලේඛිකාවක් ලෙස ඇය ප්‍රකට වන්නී ය​. [[කාව්‍ය]] නිර්මාණ​, [[නාට්‍ය]] නිර්මාණ​, [[කෙටි කතා|කෙටිකතා]], [[කතන්දර]] සහ [[රචනා]] යන අංශයන් ගෙන් ඇය නිර්මාණකරණයේ යෙදෙන්නී ය​. එමෙන් ම ඇය පරිවර්තිකාවකි. [[1949]] වසරේ දී ඇය එස්පෙරාන්තො උගත්තා ය​<ref name="bio" />. [[1967]] වසරේ [[එස්පෙරාන්තො ඇකඩමිය|එස්පෙරාන්තො ඇකඩමියේ]] සාමාජිකාවක් වශයෙන් තේරී පත් වූවා ය​<ref>{{Citation|title=සාමාජිකයෝ සහ ලියුම් ගණුදෙණුකරුවෝ|url=http://www.akademio-de-esperanto.org/faktoj/membraro.html|accessdate=2015-10-29}}</ref>. [[අන්තර්ජාතික එස්පෙරාන්තො සංගමය|අන්තර්ජාතික එස්පෙරාන්තො සංගමයේ]] ගරු සාමාජිකත්වය ඇයට හිමි ය​. කාත්-අමිකාරෝ (සුරතල් [[බළලා|බළලුන්]] ඇති කරන එස්පෙරාන්තො භාෂකයන් ගේ සංගමයකි)<ref>[https://vimeo.com/132825486] ''මාජරි බෝල්ටන් කාත්-අමිකාරො හමුවේ දී​'' 80වැනි අන්තර්ජාතික එස්පෙරාන්තො කොංග්‍රසය</ref> සහ ODES ''(Oxford and District Esperanto Society - [[බ්‍රිතාන්‍යය|බ්‍රිතාන්‍යයේ]] [[ඔක්ස්ෆෝර්ඩ්]] හි ප්‍රාදේශීය එස්පෙරාන්තො සමාජය​)''<ref>{{Wayback|date=20091027035243|url=http://geocities.com/oxfordesperanto/|title=Oxford and District Esperanto Society}}</ref> හි සභාපතිවරිය වශයෙන් කටයුතු කරයි. [[1998]] දී එස්පෙරාන්තො සංස්කෘතික සම්මානයක් වන ෆේම් සම්මානයෙන් ''(Esperanto-Kulturpreis der Stadt Aalen und der Fame-Stiftung für internationale Verständigung'') පුදනු ලැබිණි.
 
== නිර්මාණාවලිය​ ==
"https://si.wikipedia.org/wiki/මාජරි_බෝල්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි