"අම්මා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
45 පේළිය:
ලෝකයේ පවතින සෑම ආගමක්ම පාහේ ආගමික නීතියේ හෝ ආගමික සිදුවීම්වලදී දේවත්වාරෝපණයෙන් හෝ උත්තරීතරභාවයෙන් කටයුතු කළ මව්වරු තුළින් මවකගේ කාර්යවභාරය හා භූමිකාව නිර්වචනය කරයි. මව්වරුන්ට හා කාන්තාවන්ට සම්බන්ධ ආගමික නීති සඳහා වන නිදසුන් රාස්ජියක් පවතියි.
 
මව්වරුන් සම්බන්ධ ආගමික නීති හෝ ශාස්ත්රම ග්රහන්ථ පවතින මූලික ලෝක ආගම් අතර කිතුණුවන<ref>{{cite web | title=What The Bible Says About Mother | url=http://www.mothersdayworld.com/mothers-day-quotes/bible-verses-on-mother.html |publisher=Mothers Day World |accessdate=2008-11-24 }}</ref>්, යුදෙව්වන්<ref>{{cite web | title=Religious Obligations of Jewish women | url=http://judaism.about.com/cs/women/f/women_mitzvot.htm | publisher=About.com | first=Lisa | last=Katz | accessdate=2008-11-24 }}</ref> සහ මුස්ලිම්වරු <ref>{{cite book | title=The Ideal Muslimah: The True Islâmic Personality of the Muslim Woman as Defined in the Qur'ân and Sunnah | first=Muhammad | last='Ali Al-Hashimi | url=http://www.wefound.org/texts/Ideal_Muslims_files/herchildren.htm |publisher=Wisdom Enrichment Foundation, Inc. |accessdate=2008-11-24 }}</ref> වේ. දේවත්වාරෝපණය හා උත්තරීතරභාවය සඳහා කිතුණුවන්ගේ මඩෝනා හෙවත් භාග්යුවත් මරිය මව්තුමිය, හින්දු මව් දේවතාවිය හෝ අතීත ග්රීුක ඩිමිති පිළිගැනීම නිදසුන් වේ.
 
==සමාන පද හා පරිවර්ථන ==
"https://si.wikipedia.org/wiki/අම්මා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි