"සමනල කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted 4 edits by Jey.boy (talk): Content had been copied from http://www.divaina.com/2009/11/03/feature03.html and http://sampathhamuwa.blogspot.com/2013/12/blog-post.html sites. (TW)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
38 පේළිය:
==ශ්‍රී පාද ලාංඡනය==
{{මූලික|ශ්‍රීපාදස්ථානය}}
[
[[බුද්ධත්වය බුද්ධත්වයෙන්]] අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති. [[Image:උඩ_මළුව.jpg|thumb]][[Image:ශ්‍රී_පාද‍යේ_සුන්දරත්වය.jpg|thumb|right]]
 
සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. [[මකර තොරණ]], ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.
"https://si.wikipedia.org/wiki/සමනල_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි