"බළලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
|binomial = ''Felis catus''
}}
 
[[File:Puusa.JPG|right|thumb]]
 
[[ක්‍ෂීරපායී]] සිවුපාවෙකි. '''බළලා''' මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති.
"https://si.wikipedia.org/wiki/බළලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි