"කාබොක්සිලික් අම්ලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සංස්කරණ සමග සෝෂයකි සහ ජත්යන්තර අක්ෂර සබ්දය
Created by translating the page "Carboxylic acid"
2 පේළිය:
[[ගොනුව:Carboxylate-resonance-hybrid.png|thumb|150x150පික්|කාබොක්සිලේට් ඇනායනය]]
[[ගොනුව:Carboxyl-3D-space-filling-labelled.png|thumb|150x150පික්|කාබොක්සිලික් අම්ලවල ත්‍රිමාණ ව්‍යුහය]]
'''කාබොක්සිලික් අම්ලයක්''' ({{IPAc-en|ˌ|k|ɑr|b|ɒ|k|ˈ|s|ɪ|l|ɪ|k}}) යනු '''කාබොක්සිල් කාණ්ඩයක්''' (C(=O)OH) අඩංගු වන්නා වූ [[කාබනික සංයෝගය]]කි.<ref>{{GoldBookRef|file=C00852|title=carboxylic acids|file=C00852}}</ref> කාබොක්සිලික් අම්ලවල පොදු සූත්‍රය R–COOH වන අතර, R මඟින් [[අණුව|අණුවේ]] ඉතිරි (බොහෝවිට ඉතා විශාල) කොටස දැක්වේ. කාබොක්සිලික් අම්ල පුළුල් පරාසයක් තිබෙන අතර [[ඇමයිනෝ අම්ල]] ([[ප්‍රෝටීන්|ප්‍රෝටීන]] සැදී ඇති ද්‍රව්‍ය) හා [[ඇසිටික් අම්ලය]] ([[විනාකිරි]]වල කොටසක් වන අතර පරිවෘත්තියේදී හටගැනේ) ද අයත් වෙයි.
 
කාබොක්සිලික් අම්ලවල [[ලවණය|ලවණ]] හා එස්ටර කාබොක්සිලේට ලෙස හඳුන්වයි. කාබොක්සිල් කාණ්ඩයකින් හයිඩ්‍රජන් ප්‍රෝටෝන ඉවත් වූ විට, එහි [[සංයුග්මක භෂ්මය]] විසින් කාබොක්සිලේට් [[ඇනායනය]]ක් සාදනු ලැබේ. කාබොක්සිලේට් අයන සාම්ප්‍රයුක්ත ව ස්ථායී නිසා මෙම ස්ථායීතාව කාබොක්සිලික් අම්ල ඇල්කොහොලවලට වඩා ආම්ලික කරයි. කාබොක්සිලික් අම්ලය [[කාබන් ඩයොක්සයිඩ්]] ලුවිස් අම්ලයේ ඔක්සිහරිත හෝ ඇල්කිල්කෘත ස්වරූපයෙන් දක්නට ලැබෙන අතර සමහර අවස්ථාවලදී කාබන් ඩයොක්සයිඩ් ලැබීමට විකාබොක්සිල්කරණය වේ.
 
== කාබොක්සිලික් අම්ල නිදසුන් හා නාමකරණය ==
කාබොක්සිලික් අම්ල පොදුවේ ඒවායේ සාමාන්‍ය නම් වලින් හැඳින්වෙන අතර, සමැනින් -ic නිපාතයෙන් අවසන් වේ. IUPAC නිර්දේශිත නාමකරණයේ දී කාබොක්සිලික් අම්ල -oic acid නිපාතය යොදා අවසන් කරයි.<ref>[http://www.acdlabs.com/iupac/nomenclature/79/r79_24.htm Recommendations 1979]. Organic Chemistry IUPAC Nomenclature. Rules C-4 Carboxylic Acids and Their Derivatives.</ref> කාබොක්සිලික් අම්ල ඇති සංකීර්‍ණ අණු වල නාමකරණයේ දී වෙනත් ආදේශිත කාණ්ඩ තිබුණ ද කාබොක්සිල් කාණ්ඩය සහිත දාමය මව් දාමය ලෙස යොදා ගනියි. උදා- 3-chloropropanoic acid.වෙනත් අයුරකින් එය වෙන මව් දාමයක වෙතොත් "carboxy" හෝ"carboxylic acid" යන්න ආදේශිත කාණ්ඩයක් ලෙස යොදා ගනියි. (උදා-2-carboxyfuran).
[[ප්‍රවර්ගය:Articles with unsourced statements]]
[[ ෆෝමික් අම්ලය]]
{| class="wikitable" style="margin-bottom: 10px;"
Line 136 ⟶ 138:
| CH<sub>3</sub>(CH<sub>2</sub>)<sub>18</sub>COOH
| Peanut oil
|}
{| class="wikitable" style="margin-bottom: 10px;"
|+වෙනත් කාබොක්සිලික් අම්ල
!සංයෝග පන්තිය
!සාමාජිකයන්
|-
|අසංතෘප්ත මොනොකාබොක්සිලික් අම්ල
| ඇක්‍රිලික් අම්ලය (2-propenoic acid) – CH<sub>2</sub>=CHCOOH, බහුඅවයව සංස්ලේෂණයේ දී යොදා ගැනේ.
|-
|මේද අම්ල
| මධ්‍යම හා දිගු-දාම සංතෘප්ත හා අසංතෘප්ත අම්ල,කාබන් ඉරට්ටේ ගණනක් ද සහිත (උදා-ඩොකොසාහෙක්සාඊනොයික් අම්ලය හා එයිකොසාහෙක්සාඊනොයික් අම්ලය (පෝෂණ පරිපූරක)
|-
|[[ඇමයිනෝ අම්ල]]
|[[ප්‍රෝටීන්]] වල තැනුම් ඒකක
|-
|කීටෝ අම්ල
| [[කීටෝන]] කාණ්ඩයක් සහිත ජෛවරසායනික ව වැදගත් වන අම්ල(උදා-. acetoacetic acid හා pyruvic acid)
|-
|ඇරෝමැටික කාබොක්සිලික් අම්ල
|බෙන්සොයික් අම්ලයේ සෝඩියම් ලවණය අහර පරිරක්ෂකයක් ලෙස ගනියි, සැලිසිලික් අම්ලය - බීටා හයිඩ්‍රොක්සි ගණයේ වන අතර සමට සත්කාරක නිෂ්පාදන වල ඇත, කාබොක්සිලික් අම්ලයට ෆීනයිල් කාණ්ඩයක් සබැඳි සංයෝග කාණ්ඩය වන ෆීනයිල් ඇල්කනොයික් අම්ල.
|-
|ඩයිකාබොක්සිලික් අම්ල
|කාබොක්සිල් කාණ්ඩ 2ක් පවති යි. (උදා-. නයිලෝන් නිපදවීමට යොදා ගන්නා ඒකාවයවිකය වන ඇඩිපික් අම්ලය, සීනි අම්ල පවුලක් වන ඇල්ඩරික් අම්ල)
|-
|ට්‍රයිකාබොක්සිලික් අම්ල
|කාබොක්සිල් කාණ්ඩ 3ක් පවති යි. (උදා-. සිට්‍රික් අම්ලය- පැඟිරි වර්ගයේ පලතුරුවල, හා අයිසොසිට්‍රික් අම්ලය)
|-
|ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල 
|හයිඩ්‍රොක්සි කාණ්ඩයක් අඩංගු වෙයි. (උදා-. ග්ලිසරික් අම්ලය, ග්ලයිකොලික් අම්ලය හා ලැක්ටික් අම්ලය (2-hydroxypropanoic acid) – ඇඹුල් කිරි වල හමු වෙයි, ටාටරික් අම්ලය -වයින් වල හමු වෙයි
|-
|ඩයිවයිනයිල්ඊතර් මේද අම්ල
|සමහර ශාකවලින් හමුවන අතර ඊතර බන්ධනයක් හරහා මේද අම්ලයකට සම්බන්ධ ද්විත්ව සංතෘප්ත කාබන් දාමයකින් සමන්විත යි.
|}
 
== භෞතික ලක්ෂණ ==
 
=== ද්‍රාව්‍යතාව ===
[[ගොනුව:Carboxylic_acid_dimers.png|දකුණ|thumb|කාබොක්සිලික් අම්ල ද්විඅවයවික]]
කාබොක්සිලික් අම්ල ධ්‍රැවීය වෙයි. මන් ද යත් ඒවා හයිඩ්‍රජන් බන්ධන ප්‍රතිග්‍රාහකයන් (කාබොනිල් –C=O) හා හයිඩ්‍රජන් බන්ධන දායකයන් (හයිඩ්‍රොක්සිල් –OH) යන දෙලාක්ෂණික වන අතර, ඒවා හයිඩ්‍රජන් බන්ධනයට සහභාගී වෙයි. හයිඩ්‍රොක්සිල් හා කාබනිල් කාණ්ඩ එකතුවෙන් කාබොක්සිල් ක්‍රියාකාරී කාණ්ඩය සෑදෙයි. කාබොක්සිල් අම්ල සාමාන්‍යයෙන් නිර්ධ්‍රැවීය මාධ්‍යයේ දී ඒවායේ ස්වසම්බන්ධනයට ඇති ලැදියාව නිසාවෙන් ද්විඅවයවික යුගල ලෙස පිහිටයි. කුඩා කාබොක්සිලික් අම්ල (කාබන් ගණන 1 සිට 5) ජලද්‍රාව්‍ය වන අතර, ඇල්කිල් කාණ්ඩයේ ජලභීතික සොබාව නිසා විශාල කාබොක්සිලික් අම්ල වඩා ජලඅද්‍රාව්‍ය වේ. මෙම වඩා දිගු දාම අම්ල, ඊතර හා ඇල්කොහොල වැනි අඩුවෙන් ධ්‍රැවීය ද්‍රාවකවල තරමක ද්‍රාව්‍ය ස්වභාවයක් ගනියි.<ref name="M&B">{{cite book|last1=Morrison|first1=R.T.|last2=Boyd|first2=R.N.|date=1992|title=Organic Chemistry|edition=6th|isbn=0-13-643669-2}}</ref>
 
=== ආම්ලිකත්වය ===
{| class="wikitable" style="margin-bottom: 10px;"
!කාබොක්සිලික් අම්ලය<ref>{{Cite book|year=2011|title=[[CRC Handbook of Chemistry and Physics]]|pages=5–94 to 5–98|edition=92nd|publisher=[[CRC Press]]|editor-last=Haynes|editor-first=William M.|isbn=1439855110|ISBN=1439855110}}</ref>
! p''K''<sub>a</sub>
|-
|[[ඇසිටික් අම්ලය]] (CH<sub>3</sub>CO<sub>2</sub>H)
| 4.76
|-
|[[බෙන්සොයික් අම්ලය]] (C<sub>6</sub>H<sub>5</sub>CO<sub>2</sub>H)
|4.2
|-
|ෆෝමික් අම්ලය (HCOOH)
| 3.75
|-
|ක්ලෝරොඇසිටික් අම්ලය (CH<sub>2</sub>ClCO<sub>2</sub>H)
| 2.86
|-
|ඩයික්ලෝරොඇසිටික් අම්ලය (CHCl<sub>2</sub>CO<sub>2</sub>H)
| 1.29
|-
|ඔක්සලික් අම්ලය (HO<sub>2</sub>CCO<sub>2</sub>H)
| 1.27
|-
|ට්‍රයික්ලෝරොඇසිටික් අම්ලය (CCl<sub>3</sub>CO<sub>2</sub>H)
| 0.65
|-
|ට්‍රයිෆ්ලුවොරොඇසිටික් අම්ලය (CF<sub>3</sub>CO<sub>2</sub>H)
| 0.23
|}
 
=== ගන්‍ධය ===
කාබොක්සිලික් අම්ල, වෙසෙසින් එහි නශ්‍ය ව්‍යුත්පන්න සැර ගන්‍ධයකින් යුත් වෙයි. ඉන් පොදුතම වන්නේ ඇසිටික් අම්ලය (විනාකිරි) හා බ්‍යූටිරික් අම්ලය (මිනිස් වමනය) යි. පිළිපස් ලෙස කාබොක්සිලික් අම්ලවල එස්ටරවලට පසන් සුවඳක් තිබෙන අතර [[සුවඳ විලවුන්]] වලට භාවිතා කරයි.
 
== ප්‍රතික්‍රියා ==
[[ගොනුව:Carboxylic_Acid_Sunshine_Diagram1.svg|දකුණ|thumb|400x400පික්|කාබොක්සිලික් අම්ලයෙහි කාබනික ප්‍රතික්‍රියා]]
 
== යොමු ==
"https://si.wikipedia.org/wiki/කාබොක්සිලික්_අම්ලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි