"ලවණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Created by translating the page "Salt (chemistry)"
 
Created by translating the page "Salt (chemistry)"
 
2 පේළිය:
[[රසායන විද්‍යාව|රසායන විද්‍යාවේ]] දී, '''ලවණයක්''' යනු [[අම්ලය]]ක හා භෂ්මයක උදාසීනීකරණ ප්‍රතික්‍රියාවකින් සෑදෙන්නා වූ අයනික සංයෝගයකි.<ref>{{Cite book|last=Skoog|last2=West, D.M.|author2=West, D.M.|last3=Holler, J.F.|author3=Holler, J.F.|last4=Crouch, S.R.|author4=Crouch, S.R.|first=D.A|year=2004|title=Fundamentals of Analytical Chemistry; Chapters 14, 15 and 16|edition=8th|publisher=Thomson Brooks/Cole|isbn=0-03-035523-0|ISBN=0-03-035523-0}}</ref> ලවණ සජාතීය ආරෝපණයන් සහිත [[අයනය|කැටායන]] (ධන ලෙස ආරෝපිත අයන) හා [[ඇනායන]] (ඍණ අයන) මඟින් සෑදෙන්නේ සෑදෙන ඵලය වන ලවණය විද්‍යුත් වශයෙන් උදාසීන (ශුද්ධ ආරෝපණයක් රහිත) විය යුතු බැවිනි. මෙම සංඝටක අයන ක්ලෝරයිඩ (Cl<sup>−</sup>) මෙන් [[අකාබනික රසායනය|අකාබනික]], හෝ ඇසිටේට ({{රසායන|CH|3|CO|2|−}}) මෙන් [[කාබනික රසායනය|කාබනික]] විය හැකි අතර; ෆ්ලුවෝරයිඩ (F<sup>−</sup>) මෙන් ඒකපරමාණුක, හෝ සල්ෆේට ({{රසායන|SO|4|2−}}) මෙන් බහුපරමාණුක විය හැකි ය.
 
== Referencesයොමු ==
{{reflist}}
[[ප්‍රවර්ගය:රසායනික සංයෝග]]
"https://si.wikipedia.org/wiki/ලවණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි