"අට විසි බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
3 පේළිය:
[[ගොනුව: StandingBuddha.jpg|thumb|right|හිටි පිළිමය - ගාන්ධාර පැරණි ප්‍රදේශය - උතුරු පකිස්ථානය - කි.ව. 1 වැනි සියවස.]]
 
‍බොහෝ ථේරවාදී බෞද්ධ රටවල අටවිසි බුදුවරුන්ට ගෞරව කිරීම සඳහා අලංකාර උත්සව පැවැත්වීම බෞද්ධයන්ගේ චාරිත්‍රයකි. උදාහරණයක් වශයෙන් [[මියන්මාරය|මියැන්මාරයේමියන්මාරයේ]] නොයෙක් පළාත්වල, විශේෂයෙන් කාලගුණය හොඳින් පවතින කාලවලදී බුදුවරු විසි අට නමට ගරු කිරීම සඳහා උත්සව පැවැත්වේ. ගෞතම බුදුන් දීපංකර බුදුන්ගෙන් නියත විවරණ ලබන විට බුදුවරුන් විසි අට දෙනා බුද්ධත්වයට පත් වී සිටියහ. බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන්ට අනුව 29 වෙනි බුදුවරයාබුදුරජාණන් වහන්සේ වන්නේ [[මෛත්‍රී බෝධි සත්වයන්]] වහන්සේයවහන්සේ ය.
 
 
'''පාලි නම'''<br />
 
'''පාලි නම'''<br />
 
#තණ්හංකර
Line 37 ⟶ 36:
#කස්සප
# ගෞතම
 
අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපස ව ඉපදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීමේ සිට බුදු වීම දක්වා නියත විවරණ ලද බුදුරජාණන් වහන්සේලා 24 නමකි.
 
ගෞතම බුදුරජාණන් වහන්සේ පළමු නියත විවරණය ලැබූ කල්පයේ අනෙකුත් බුදුරජාණන් වහන්සේලා (තණ්හංකර, මේධංකර, සරණංකර බුදුරජාණන් වහන්සේලා) සහ තමන් වහන්සේ ඇතුළු බුදු බව ලැබූ කල්පයේ උපත ලබන සියලුම බුදුරජාණන් වහන්සේලා සමඟ (මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළුව) නියත විවරණ ලැබූ කල්පයේ සිට බුද්ධත්වයට පත් වූ කල්පය දක්වා මුළු බුදුරජානන් වහන්සේලා 29 ක් වේ.
 
 
"https://si.wikipedia.org/wiki/අට_විසි_බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි