"ඉංග්‍රීසි භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Edited a paragraph
සුළු rv nonsense welcome
1 පේළිය:
Welcome to Sinhala wikipedia.This is the result of your search
 
[[File:Anglospeak(800px).png|thumb|right|300px]]
[[File:EN English Language Symbol ISO 639-1 IETF Language Tag Icon.svg|thumb|EN ([[ISO 639]]-1)]]'''[[ඉංග්‍රීසි]] භාෂාව''' යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, [[අන්ග්ලෝ-සැක්සන්]] යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ [[එක්සත් රාජධානිය]] අත් කරගත් ආර්ථිකමය, විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ [[ඇමෙරිකා එක්සත් ජනපදය]] අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ [[ජාත්‍යන්තර බස]]ක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ [[දෙවන බස|දෙවන බසක්]] ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.
"https://si.wikipedia.org/wiki/ඉංග්‍රීසි_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි