"වල්ගාතරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
CSD: Not deleted: Request not clear.
2018.04.20 දින මෙය සකසන ලදී.
1 පේළිය:
වල්ගාතරු
{{stub}}
වල්ගාතරු යනු අධිශීතනය වූ අයිස් දූවිලි හා විවිධ වායුන්නගෙන් සෑදුනු ආකාශ වස්තුවකි මේවා විශ්වයේ සෑම තැනම ගමන් කරයි මේවා හිරැ අසලින් ගමන් කරන විට හිරුගේ ඇති බලයෙන් පිටතට ඇදෙයි එවිට හිරුෙග් ආලෝකය පරාවර්තනය වී අපට පැහැදිලි වල්ගයක් සේ දිස්වේ එය අදීප්ත ආකාශ වස්තුවක් වුවද එය හිරු එළිය පරාවර්තනය කිරීමෙන් ආලෝකය විහිදුවයි
 
හිසක් හා වලිගයක් අැති නිසා වල්ගාතරැ වුවත් මේවා දූවිලි අංශු හා හිමවලින් සෑදී අැත.ධූම කේතු නම්කර අැත්තේ ඒවා සොයා ගත් පුද්ගලයින්ගේ නම් වලිනි.හේලිගේ ධූමකේතුව වසර 76 කට වරක් පෘථිවියට දිස්වේ.ඵය 1682 ප්‍රථම වරට සොයා ගැනීමෙන් අනතුරැ 1758,1834,1910,1986 වසරවල දිස්විය.[[File:HRIV Impact.gif|thumb|right|9P/Tempel collides with ''Deep Impact's'' impactor]]
 
[[ප්‍රවර්ගය:වල්ගාතරු]]
 
← ~––~–~ සැකසුම-සෙව්මිණ දිල්ශාන්~–~~–~~→
"https://si.wikipedia.org/wiki/වල්ගාතරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි