"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
සුළු අකුරු
1 පේළිය:
පුනරුදය යන්නෙහි නැවත ඉපදීම යන අරුත ඇතතේය. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹි බටහිර යුරෝපය පුරා පැතිරිණි. මෙය පළමුව සංස්කෘතික ප්‍රවාහයක් ලෙස 14 වන ශතවර්ෂයේ දී ඇඹිණිඇරඹිණි. මෙය පසුව සමාජ තලයේ වෙනස්කම් රැසක් ඇති කරන ලදි.
පුනරුදය
පුනරුදය යන්නෙහි නැවත ඉපදීම යන අරුත ඇතතේය. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹි බටහිර යුරෝපය පුරා පැතිරිණි. මෙය පළමුව සංස්කෘතික ප්‍රවාහයක් ලෙස 14 වන ශතවර්ෂයේ දී ඇඹිණි. මෙය පසුව සමාජ තලයේ වෙනස්කම් රැසක් ඇති කරන ලදි.
 
'පුනරැදපුනරුද මිනිසුන්' යන නාමය ලියනා‍‍ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ යන කලාකරැවන්කලාකරුවන් විසින් පට බැදිනිබැඳිනි. සංස්කෘතියසංස්කෘතික පුනර්ජීවයේ කැපී පෙනෙන මං සලකුණු ලෙස නැවතත් දාර්ශනික මුලාශ්‍ර ‍ඉගෙනීමට යෑම චිත්‍ර කලාව, අධ්‍යාපන පුනරැදය දැක්විය හැකිය. පසුව මෙය කලාකාමී පුනරැදයකපුනරුදයක සිට බුද්ධිමය පුනරැදයකටපුනරුදයකට තාක්ෂණික විප්ලවයකට කෘෂ්කර්මාන්තයේකෘෂිකර්මාන්තයේ දැවැන්ත පෙර උයනට හේතු විය. බොහෝ මිනිසුන් තම ඉඩම් හැර නග‍රයේ පදිංචි වුහ.
 
පුනරැදයේපුනරුදයේ උච්චතම අවස්තාවඅවස්ථාව උදාවුයේ 15 වන ශතවර්ෂයේ සිදු වූ සංසිද්ධියත් සම්‍රගයසමග ය. එනම් ඔටෝමාන් ටර්කිවරැන්තුර්කිවරුන් විසින් කොන්ස්තන්තිනෝපලය බිදබිඳ දැමීම හා විශ්වවිද්‍යාලය වදාවසා දැමීම නිසා දහස් ගණන් ග්‍රීක උගතුන් ඉතාලියට පලා ගියෝය. ඔවුන් ඒසමගමඒ සමග ම විශාල වශයෙන් ග්‍රීක රෝම සාහිත්‍ය නීති පොත් ඉතාලියට ගෙන ගියහ.
 
මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරැදයපුනරුදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.
 
== සමස්තාවලෝකනය ==
පුනරුදය යනුවෙන් හැඳින්වෙන්නේ මුල් නූතන අවධියේ යුරෝපියානු ශාස්ත්‍රීය ජීවිතය කෙරෙහි අතිමහත් බලපෑමක් එල්ල කළ සංස්කෘතික ව්‍යාපාරයකි. ඉතාලියේ ඇරඹී 16වන සියවස වනවිට යුරෝපයේ සෙසු ප්‍රදේශ කරා ව්‍යාප්ත වුණු එහි ආභාෂය සාහිත්‍ය, දර්ශනය, කලාව, සංගීතය, දේශපාලනය, විද්‍යාව, ආගම සහ ඥාණ ගවේෂණයේ අනෙකුත් අංශයන් කෙරෙහි ද දක්නට ලැබුණි. පුනරුද සමයේ විද්‍යාර්ථීහු මානවවාදී ක්‍රමවේදය අධ්‍යයනය පිණිස වහල් කරගත් අතර කලාව තුළින් යථාර්ථවාදී දැක්මක් සහ මිනිස් හැඟීම් පිළිබඳ ගවේෂණයක් අපේක්ෂා කළහ. <ref name="perry-humanities">Perry, M. [http://college.hmco.com/humanities/perry/humanities/1e/students/summaries/ch13.html Humanities in the Western Tradition], Ch. 13</ref>
 
කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම විසින් ග්‍රීක විද්‍යාර්ථීන් විශාල පිරිසක් අපරදිග කලාපයේ අප්‍රකට ව තිබූ මාහැඟි අත්පිටපත් ද සමග වෙනත් රටවලට සංක්‍රමණය වූ අතරතුර පොගියෝ බ්රැසියොලිනි වැනි පුනරුද සමයේ මානවවාදීන් යුරෝපයේ ආශ්‍රම පුස්තකාලයන්හි පෞරාණික ලතින් සාහිත්‍යයික, ඓතිහාසික සහ ආගමික රචනාවන් පිළිබඳ ව අධ්‍යයනය කළහ. සාහිථ්‍යමය සහ ඓතිහාසික ලේඛන සම්බන්ධයෙන් පුනරුද ශාස්ත්‍රඥයන්ගේ වූ නැඹුරුව; ස්වභාවික විද්‍යාව, දර්ශනය, සහ ගණිතය පිළිබඳ ව වූ ග්‍රීක සහ අරාබි කෘති දෙසට සිය අධ්‍යයනය යොමුකළ මධ්‍යකාලීන ශාස්ත්රාඥයන්ගෙන්ශාස්ත්‍රඥයන්ගෙන් ඔවුන් ව දැඩි ලෙස වෙනස්වීමට බලපෑවේ ය.
 
නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වයක්‍රිස්තියානිත්වය ප්රුතික්ෂේපප්‍රතික්ශේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්‍රහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. <ref name="openuni">Open University, ''[http://www.open.ac.uk/Arts/renaissance2/religion.htm Looking at the Renaissance: Religious Context in the Renaissance]'' (Retrieved May 10, 2007)</ref>එමෙන් ම ග්‍රීක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්‍රීක ක්රිස්තියානික්‍රිස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්රථමප්‍රථම වරට අපරදිග විද්ර්ථීන්ටවිද්‍යාර්ථින්ට මුණගැසුණි. ග්රීකග්‍රීක ක්රිස්තියානික්‍රිස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීකග්‍රීක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත්යළික නැඹුරුවත් ප්‍රොෙතස්තන්තප්‍රොතෙස්තන්ත ප්‍රතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.
 
නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්‍රම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්‍යත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්‍රචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ඉන්ද්‍රජාලිකත්වය යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්සභාව්හ‍යසම්භාව්‍ය ග්‍රීක සහ ලතින් භාෂාධ්‍යයනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්‍යවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්රිණයමුද්‍රණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්‍රන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. <ref>Open University, [http://www.open.ac.uk/Arts/renaissance2/economic.htm#urban ''Looking at the Renaissance: Urban economy and government''] (Retrieved May 15, 2007)</ref>
 
පූර්ණ වශයෙන් පුනරුදය යනු පුරාණ මතීන් යළි කැඳවීමෙන් මෙන් ම නව චින්තාවන් ද තුළින් ඓහිකත්වය සහ ලෞකිකත්වය හඳුනාගැනීමට සහ වැඩිදියුණු කිරීමට බුද්ධිමතුන් විසින් ගත් ප්‍රයාමයක් වශයෙන් දැකිය හැකි ය.
"https://si.wikipedia.org/wiki/පුනරුදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි