"බොස්නියානු යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේද
ටැගය: 2017 source edit
 
සුළු ප්‍රවර්ගය:යුද්ධ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
4 පේළිය:
 
ජනමත විචාරණය වර්ජනය කල බොස්නියානු සර්බියන්වරුන්ගේ දේශපාලන නියෝජිතයෝ එය ප්‍රතික්ෂේප කළහ. බොස්නියා සහ හර්සගොවිනා හි නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ බොස්නියන් සර්බියානුවන්, රඩෝවාන් කැරඩිච් ගේ යටතේ සහ Scobodan ගේ සර්බියානු රජයේ සහ යුගොස්ලාවියානු මහජන හමුදාවේ ආධාර ඇතිව ඔවුන්ගේ හමුදා බොස්නියා සහ හර්සගොවිනාවට යවන ලදී. එමගින් ඔවුන් බොස්නියාව තුළ තිබූ සර්බියානුවන්ගේ වාර්ගික භූමි ප්‍රදේශ රැක ගැනීමට අපේක්ෂා කළහ. එමගින් වාර්ගික ජන සංහාරයක් ද සමග මුළු රට පුරාම වේගයෙන් යුද්ධය පැතිර ගියේය. ගැටුම මූලික වශයෙන් පැවතුණේ එක් පසෙක බොස්නියාවේ යුගොස්ලාවියානු හමුදා ඒකක (පසුව රිපබ්ලිකා ස්ප්ර්ස්කා බවට පත් වූ) සහ අනෙක් පස බොස්නියා සහ හර්සගොවිනා ජනරජයේ හමුදාව (විශාල වශයෙන් බොස්නියැක්වරුන්ගෙන් සමන්විත වූ) අතරය. 1992 අවසන් භාගය වන විට ක්‍රෝඒෂියානුවන් සහ බොස්නියැක්වරු අතර ද අසමගිය වර්ධනය වන්නට විය. එනිසා 1993 මුල් භාගය වන විට ක්‍රෝඒෂියන්-බොස්නියැක් යුද්ධයක් හට ගැනුණි. බොස්නියානු යුද්ධය කටුක සටන්,ගම් නගරවල ෂෙල් වෙඩි පිපිරීම්, වාර්ගික සංහාර ආදියෙන් සමන්විත විය. සරෙජිවෝ අත්පත් කරගැනීම සහ ස්‍රේබ්‍රේනිකා සමූහ ඝාතනය එම යුද්ධයේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් විය.
 
[[ප්‍රවර්ගය:යුද්ධ]]
"https://si.wikipedia.org/wiki/බොස්නියානු_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි