"වියට්නාම් යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''වියට්නාම් යුද්ධය''' (වියට්නාම් භාෂාව|වියට්නා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
නව ඡේද
ටැගය: 2017 source edit
1 පේළිය:
'''වියට්නාම් යුද්ධය''' ([[වියට්නාම් භාෂාව|වියට්නාම්]]: චියෙං චං වියට් නාම්), යනු'''දෙවන ඉන්දුචින යුද්ධය''', '''ඇමෙරිකාවට එරෙහි ප්‍රතිරෝධී යුද්ධය''' හෝ සරලව ඇමෙරිකානු යුද්ධය ලෙස හැඳින්වෙන්නේ [[සීතල යුද්ධය]]-යුගය තුල, 1955 නොවැම්බර් 1 වන දින සිට{{#tag:ref|Due to the early presence of American troops in Vietnam the start date of the Vietnam War is a grey zone. In 1998 after a high level review by the [[United States Department of Defense|Department of Defense (DoD)]] and through the efforts of [[Richard B. Fitzgibbon, Jr.|Richard B. Fitzgibbon]]'s family the start date of the Vietnam War was changed to 1 November 1955.<ref name="DoD p. ">{{harvnb|DoD|1998|p=}}</ref> U.S. government reports currently cite 1 November 1955 as the commencement date of the "Vietnam Conflict," for this was the day when the U.S. Military Assistance Advisory Group (MAAG) in Indochina (deployed to Southeast Asia under President Truman) was reorganized into country-specific units and MAAG Vietnam was established.<ref name="Lawrence p. 20">{{harvnb|Lawrence|2009|p=[http://books.google.com/books?id=CxtJ56I2cjMC&pg=PA20 20]}}</ref>
 
Other start dates include when Hanoi authorized Viet Cong forces in South Vietnam to begin a low-level [[insurgency]] in December 1956,<ref name=autogenerated1>James Olson and Randy Roberts, ''Where the Domino Fell: America and Vietnam, 1945–1990'', p. 67 (New York: St. Martin's Press, 1991).</ref> whereas some view 26 September 1959 when the first battle occurred between the Communist and South Vietnamese army, as the start date.<ref name="WarBegan">[http://www.mtholyoke.edu/acad/intrel/pentagon/pent14.htm Origins of the Insurgency in South Vietnam, 1954–1960], The Pentagon Papers (Gravel Edition), Volume 1, Chapter 5, (Boston: Beacon Press, 1971), Section 3, pp. 314–346; International Relations Department, Mount Holyoke College.</ref>
|group="A"|name="start date"}} 1975 අප්‍රේල් 30 දිනදී [[සයිගොං යටත්වීම]] දක්වා යන කාල සීමාව තුලදී [[වියට්නාමය]], [[ලාඕසය]], සහ [[කාම්බෝජය]] යන රටවල් තුල පැවති [[ප්‍රතියුක්ත යුද්ධය|හමුදාමය ගැටුමකි]]. ඉන්දුචින යුද්ධ වලින් දෙවැන්න වූ එම සටන නිලවශයෙන් උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාම රජය අතර පැවතුණි. උතුරු වියට්නාම හමුදාවට [[සෝවියට් සංගමය]], චීනය සහ අනෙකුත් කොමියුනිස්ට් රටවල සහාය ලැබුණු අතර දකුණු වියටනාම හමුදාවට එක්සත් ජනපද, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය සහ වෙනත් කොමියුනිස්ට්-විරෝධී රටවල සහාය ලැබුණි. එනිසා එම යුද්ධය, සිතල යුධ සමයේ අතුරු යුද්ධය (proxy war) ක් ලෙස සළකනු ලැබේ. එම යුද්ධය එක්සත් ජනපදයට සිදු වූ අවමානයක් ලෙස සළකනු ලැබේ.
 
උතුරු වියට්නාමයේ සහාය ලද වියට්කොන්ග් නමැති දකුණු වියට්නාමිය කොමියුනිස්ට් පෙරමුණ එම කලාපයේ කොමියුනිස්ට් විරෝධී බලවේග වලට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ඇති කරන ලදී. එහිදී උතුරු වියට්නාම හමුදාව ලෙසටද හැඳින්වෙන වියට්නාම මහජන හමුදාව, විශාල හමුදා ඒකක සටනට යොදවමින් සම්ප්‍රධායික යුධමය තත්ත්වයක් ඇති කරන ලදී. යුද්ධය දිගටම ක්‍රියාත්මක වන්නට වූ විට වියට්කොන්ග් වරුන්ගේ යුධමය ක්‍රියා අඩු වූ අතර උතුරු වියට්නාම හමුදාවේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. එක්සත් ජනපද සහ දකුණු වියට්නාම හමුදා ගුවන් ගුවන් බලය සහ ගිනි අවි බලය පිලිබඳ විශ්වාසය තබමින් පාබල හමුදා, ආටිලරි සහ ගුවන් ප්‍රහාර මගින් සෙවීමේ සහ විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අක්රන්නට විය. යුද්ධයේදී එක්සත් ජනපද මගින් උතුරු වියට්නාමයට එරෙහිව මහා පරිමාණ උපක්‍රමශීලී බෝම්බ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.
==සටහන්==
 
{{ආශ්‍රලැයිස්තුව|30em}}
උතුරු වියට්නාම රජය සහ වියට්කොන්ග් සටන් වැදුණේ වියට්නාමය නැවත එක් කිරීම සඳහාය. ඔවුන් එම යුද්ධය සළකන ලද්දේ ප්‍රංශය සහ එක්සත් ජනපදය සමග පැවති පළමු ඉන්දුචින යුද්ධයේ දිගුවක් සහ යටත්විජිතවාදී යුද්ධයක් ලෙසටය. යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීම, එක්සත් ජනපද රජය විසින් සළකන ලද්දේ කොමියුනිස්ට්වාදීන් දකුණු වියට්නාමය අත්පත් කරගැනීම වැළක්වීමේ මාවතක් ලෙසිනි. මෙය, කොමියුනිස්ට්වාදය පැතිරයාම වැළක්වීම අරමුණු කරගත් පුළුල් වළකාලීමේ පිළිවෙතක එන ඩොමිනෝ සංකල්පයේ කොටසකි.
 
1950 ආරම්භයේ පටන් ඇමෙරිකානු යුධ උපදේශකයන් එවකට ප්‍රංශ ඉන්දුචිනයට පැමිණියහ. ප්‍රංශ යුධ ක්‍රියාන්විතය සඳහා ආධාර බොහෝමයක් එක්සත් ජනපදය විසින් සපයන ලදී. 1960 මුල් භාගයේදී එක්සත් ජනපද මැදිහත්වීම වර්ධනය වූ අතර 1961 දී සහ 1962 දී යුධ බල ඇණි ප්‍රමාණය තෙගුණ කරන ලදී. 1964 ටොන්කින් ගල්ෆ් සිදුවීමෙන් පසු එක්සත් ජනපද මැදිහත්වීම තවදුරටත් වැඩි විය. එහිදී ඇමෙරිකානු යාත්‍රාවක් උතුරු වියට්නාම වේග ප්‍රහාරක යානාවක් මගින් විනාශ වීම නිසා ටොන්කින් ගල්ෆ් යෝජනාව මගින් එක්සත් ජනපද හමුදා සහභාගිත්වය වැඩි කිරීමට එකසත් ජනපද ජනාධිපති අවසරය ලබා දෙන ලදී. ea
්‍රලැයිස්තුව|30em}}
"https://si.wikipedia.org/wiki/වියට්නාම්_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි