"2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල" හි සංශෝධන අතර වෙනස්කම්

edit
(update)
ටැගය: 2017 source edit
(edit)
ටැගය: 2017 source edit
| Website = [http://www.gc2018.com/ GC2018.com]
}}
'''2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල''' [[ඕස්ට්‍රේලියාව|ඕස්ට්‍රේලියාවේ]] ගෝල්ඩ් කෝස්ට් හි දී අප්‍රේල් 4 සිට අප්‍රේල් 15 දක්වා පැවැත්වෙන බහු-ක්‍රීඩා උළෙලකි. පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500ක් පමණ මෙහිදී තරග වැදීමට නියමිතය. ඔස්ට්‍රේලියාව මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරනු ලබන්නේ පස් වන වරටය. බීච් වොලිබෝල් සහ කාන්තා සත්සාමාජික රග්බි පළමු වරට ක්‍රීඩා උළෙලට එක්වී ඇති අතර බාස්කට් බෝල් ක්‍රීඩාවද නැවත ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇත.
 
===කාල සටහන===

සංස්කරණ

3,044

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/420939" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි