"කැතෝඩ කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
23 පේළිය:
==ඉතිහාසය==
[[ඔටෝ වොන් ගෙයරකි]] විසින් 1654 දී [[රික්ත පොම්පය]] නිපදවීමෙන් අනතුරුව, භෞතික විද්‍යාඥයන් [[විරලීකෘත වාතය]] හරහා අධික විභව අන්තරයක් සහිත ධාරා යැවීම පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලදී. 1705 දී, [[ස්ථීති විද්‍යුත් ජනකය]]කින් පිටවන විදුලි පුපුරු වායුගෝලීය පීඩනයට වඩා අඩු වායු පීඩනයක් යටතේ දී වඩා දිගු දුරක් ගමන් කරන බව නිරීක්ෂණය විය.
===වායු විසර්ජන නළ===
[[ගොනුව:Glow discharge regions.jpg|thumb|upright=1.4|[[Glow discharge]] in a low-pressure tube caused by electric current.]]
1883 දී, [[මයිකල් ෆැරඩේ]] විරලීකෘත වාතය පිරි වීදුරු නළයක් තුළින් ධාරාවක් යැවීමේ දී, [[කැතෝඩය]] (ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝඩය) වෙතින් ආරම්භ වී ඇනෝඩය (ධනාරෝපිත ඉලෙක්ට්‍රෝඩය) වෙතින් අවසන් වන නාඳුනන ආලෝක චාපයක් නිරීක්ෂණැය කළේය.<ref>මයිකල් ෆැරඩේ (1838) [https://books.google.com/books?id=ypNDAAAAcAAJ&pg=PA125#v=onepage&q&f=false "VIII. Experimental researches in electricity. — Thirteenth series.,"] ''Philosophical Transactions of the Royal Society of London'', '''128''' : 125-168.</ref> In 1857, German physicist and glassblower [[Heinrich Geissler]] sucked even more air out with an improved pump, to a pressure of around 10<sup>−3</sup> [[atmosphere (unit)|atm]] and found that, instead of an arc, a glow filled the tube. The voltage applied between the two electrodes of the tubes, generated by an [[induction coil]], was anywhere between a few [[kilovolt]]s and 100 kV. These were called [[Geissler tube]]s, similar to today's [[neon sign]]s.
 
=මූලාශ්‍ර=
"https://si.wikipedia.org/wiki/කැතෝඩ_කිරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි