"ලතින්" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
ප්‍රවර්ගය:භාෂා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු (150.214.94.196 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Randeerjayasekara ගේ අවසන් අනුවාදය වෙත...)
සුළු (ප්‍රවර්ගය:භාෂා එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
 
රෝමානු ආක්‍රමණ හේතු කොටගෙන ලතින් භාෂාව මධ්‍යධරණී සහ නැගෙනහිර යුරෝපියානු කලාපයේ පැතිරී ගොස් ඇත. රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟ ඇති වූ අධ්‍යාපනික සහ ධන පරිහානිය නිසා සම්භාවය ලතින් භාෂාව මද වශයෙන් වෙනස් වීමට ලක්ව ඇත. පුනරුද සමයේදී විද්‍යාර්ථීන් අතින් විශෝධනයට ලක්වන තුරු මධ්‍යකාලීන ලතින් භාෂාව ජර්මානුක සහ රෝමානුක භාෂාවන්ගේ බලපෑමට නතුවෙමින් පැවතුණි. ස්වභාෂාකාමීන් විසින් ලතින් භාෂාව වෙනුවට ස්වභාෂා භාවිතයට පටන් ගන්නා තෙක් 18 වන ශතවර්ෂය තෙක්ම පුනරුද විද්‍යාර්ථීන්, අන්තර්ජාතික සන්නිවේදනය, අධ්‍යාපනය සහ විද්‍යාවේදී ලතින් භාෂාව ඇති විශාල වශයෙන් භාවිතයට ගනු ලැබිණි.
 
[[ප්‍රවර්ගය:භාෂා]]

සංස්කරණ

3,044

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/420855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි